IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


“විදේශ විනිමය සකසුරුවමින් භාවිතා කරන්න’’

( තිළිණි ද සිල්වා )

විදේශ විනිමය සකසුරුවම් ලෙස භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.

මේ වන විට විදෙස් මුදල් භාවිතය සම්බන්ධයෙන් ඇතැම් බැංකු යම් යම් සීමාවන් හඳුන්වා දී ඇති බව ද මහ බැංකුවපෙන්වා දේ.

එබැවින් ඇතැම් බැංකු විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් භාවිතා කර ගනුදෙනු සිදු කිරීමේදී එම කාඩ්පත් අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සහ එම බැංකුවල පවත්නා විදේශ විනිමය තත්ත්වය අනුව ගනුදෙනුවලට ප්‍රමුඛතාවය ලබාදීම සඳහා යම් යම් සීමාවන් හඳුන්වා දී ඇතැයි ද ශ්‍රි ලංකා මහබැංකුව කියා සිටී.

 



අදහස් (12)

“විදේශ විනිමය සකසුරුවමින් භාවිතා කරන්න’’

විජිත් Monday, 23 August 2021 05:32 PM

අපි දන්නවා ආර්ථිකේට "කෙලවෙලා" කියලා. මේ රාජ්‍ය බැංකුවල කඩා වැටීමේ සංඥාවක්... දැන් මගේ අලුත්ම ප්‍රශ්නය මෙයයි.. මීළඟට ලංකාවට එන තෙල්නැවට ගෙවන්න විදේශ විනිමය තියෙනවද..? ඇත්ත කියන්න. රටේ කුමක්ද සිදුවෙන්නේ කියා දැනගැනීමේ ශුද්ධ අයිතියක් රට වැසියන්ට තිබෙනවා....

:       4       50

Nuwan Monday, 23 August 2021 06:07 PM

ඕක රාජපක්ෂ සහෝදර සමාගම සහ ආණ්ඩුවේ ඇමති මණ්ඩලේට කිව්වානම් තමා හොද.

:       0       38

lakshita mannapperuma Monday, 23 August 2021 06:16 PM

අපිට කොහෙද විදේශ විනිමයක්.

:       1       31

de silva Monday, 23 August 2021 06:22 PM

විදේශවල රැකියා කරන අප‍ට අප කැමති ලංකාවේ සිටින කෙනෙකුට හෝ කිහිපදෙනෙකුට මෙහෙන් මුදල් ගෙවා එන්නතක් පරිත්‍යාග කරන්න ක්‍රමවේදයක්

:       0       14

Rohana Monday, 23 August 2021 06:49 PM

බලයලබා ගැනීම සදහා කියපු දේවල් බලනකොට විදේශ විනිමය ලබා ගැනීම කියන්නේ මේ ආණ්ඩුවට ඉතාම සරල ප්‍රශ්ණයක් වෙන්න ඕනෑ. දැන් ඉතින් අරපරෙස්සම ගැන කතාකිරීම නම් හිතාගන්නත් අමාරු තරම්. කට තිබුනට වැඩ බැරිබවයි පේන්න තියෙන්නේ.

:       2       26

gamage Monday, 23 August 2021 06:57 PM

අර V8 රථ 225 ම ඔර්ඩර් කරන්න කලින් ඕක මතක් වුනේ නැද්ද.?

:       1       28

de silva Monday, 23 August 2021 07:28 PM

කරුණාකර මින් ඉදිරියට පාර්ලිමේන්තු මැතිවරණයට දෙන තීරුබදු රහිත වාහන වලටත් යම්කිසි සීමාවක් පනවන්න. එන්ජින් ධාරිතාව ඉතා ඉහළ ඉහළ වැඩිපුර දහනය වන ටොයෝටා සහරා වී8 වැනි වාහන මේ ගොල්ලන්ට අවශ්‍ය නැහැ.. අධි වේගී මාර්ගයේ යන්න අවසර තිබෙන්නේ 100ට පමණි. මේවා කුමටද?

:       0       21

විපරමා Monday, 23 August 2021 08:23 PM

මහජනතාවට කලින් ඕවා කියන්න තිබුණේ දූශිත බලලෝභී දේශපාලුවන්ට...

:       1       20

Nihal Monday, 23 August 2021 08:30 PM

බොහෝම ස්තුතියි දැනුවත් කළාට... තව පොඩ්ඩෙන් දිගට හරහට වියදම් කරනවා.

:       0       27

de silva Monday, 23 August 2021 11:22 PM

දේශපාලකයන් සහ මහ බැංකුවේ ලොකු නිලධාරීන් හිතන් ඉන්නේ අපටත් ඒ ගොල්ලන්ට වගේ ස්විස් බැංකුවල විදේශ විනිමය ඩොලර් කෝටි ගණනින් තැන්පත්කරලා තියෙනවා කියලා.. අපට කොහේද විදේශ විනිමය?

:       0       3

මාම Tuesday, 24 August 2021 06:36 AM

අර නාමල් කොල්ලටයි, තක්කඩි දේශපාලුවන්ටයි ඔය අවවාද සුදුසුයි...

:       0       3

kamal Tuesday, 24 August 2021 09:29 AM

හොදමයි මහත්තයො අපි ඩොලර් පරිසසමින් පාවිචි කරනනම්

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 639 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 177 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 528 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 133 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1783 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site