(සුජිත් හේවාජුලිගේ)
ඇමරිකානු ඩොලර් මිලියන 2650 ක මුදලක් ඉදිරි මාස තුනේදී අපේක්ෂා කරන බව මුදල් ,ප්‍රාග්ධන වෙළෙඳපොළ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය .
විපක්ෂය ඇතුළු කණ්ඩායම් කිහිපයක් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත මට්ටම අස්ථාවර තත්ත්වයක පවතින බව හුවා දැක්වීමට කටයුතු කරමින් සිටින බවත් එය එසේ නොවන බවත් හෙතෙම සඳහන් කළේය .
විදේශගත මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු දුරකථන මගින් මෙහෙයවන ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු රුපියල් කෝටි දෙක හමාරකට අධික වටිනා අයිස් කිලෝ එකක් , හෙ
ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන 20 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන සුරූපී මෙලනියා ට්‍ර
තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා
ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
‘‘විදේශ සංචිතය ඉදිරි මාස තුනේ දී ලොකු තැනකට යනවා‘‘
විජේ Tuesday, 27 July 2021 08:46 AM
අපි දන්නවා, මිස්ටර් ටෙන් පසෙන්ට් වැඩකාරයනෙ ඉතිං කොහොමත්..........
sachith Tuesday, 27 July 2021 08:48 AM
ඒ කිවුවේ ග්‍රීසිය වගේ තැනකටද ?
සමන් Tuesday, 27 July 2021 09:15 AM
ලොරි ටොක් නම් තියෙනවා, අපරාදේ කියන්න බෑ... මෙතුමා හොඳයි මළ ගෙදරක රෑට කයියක් ගහන්න නම්...
Vithana Tuesday, 27 July 2021 09:37 AM
ග්‍රීක බැඳුම්කරේට දාපු සල්ලි ආපහු ලැබිලාවත්ද? නැත්නම් කාගෙන් හරි ගිනි පොළියට ලෝන් එකක්වත් වැඩ කළාද?
Sri Lanka Tuesday, 27 July 2021 09:37 AM
විදේශ සංචිතය ඉදිරි මාස තුනේ දී ලොකු තැනකට යනවා කාගේ පොකට් එකටද?
kamal Tuesday, 27 July 2021 09:57 AM
එහෙනම් පැජරෝ ඕඩරේ දාන්න. හෙට දෙන්නම්... සල්ලි තියෙනවනේ..
C.K.Lankaputhra Tuesday, 27 July 2021 09:57 AM
ලොකු තැනකට යන්නේ අපේ ලොකු දේපලක් විකුණුවාට පස්සෙ නේද සෑර්. විපක්ෂෙට පිස්සු නේද?
sam Tuesday, 27 July 2021 10:21 AM
මේ ගොයියා තාමත් බේගල් කෙලින එක නවත්තලා නැති හැටි .වලපයයි ගොඩ පයෙයි ඉන්න මේ යක්කු පොලව පලාගෙනම යන්න ඕනි .මේ තමයි බොරුවේ උපත
පප්ප Tuesday, 27 July 2021 11:15 AM
අර ග්‍රික් බොන්ඩ් වලටයි, හෙජින් වලටයි තමුන් කෙරුමා වගේ ලොකු ටොක්ස් දීලා ,දාපු කෝටි ගනන් සල්ලි නැවත ඔහේට ලැබෙනවද.
ase Tuesday, 27 July 2021 11:44 AM
ඉන්දීය, බන්ගලි, චීන, IMF, ආසියානු සංවර්ධන බැංකුව, තවත් රටවලින් ණයගෙන නේද මහත්තයෝ ඔය පිරවීමට යන්නේ? ඒවා අහවර වුණාම...? තවත් ණය, අනේ අපොයි අපේ දරුවන්...
Sri Lankan Tuesday, 27 July 2021 11:46 AM
තමනුත් මුලාවෙලා අනිත් අයත් මුලා කරන මිනිස්සු. ප්‍රශ්නයක් තිබේ නම් එය විසඳීමට පළමු අවශ්‍යතාවය ප්‍රශ්නයක් තිබෙන බව හඳුනා ගැනීමයි.
Rata Perata Tuesday, 27 July 2021 12:32 PM
ලොකු තැනකට? මැදමුලනටද?
De Tuesday, 27 July 2021 12:51 PM
ඔයත් හොඳටම කරයි වගේ රටට.
gampila Tuesday, 27 July 2021 01:42 PM
බැසිල් ඇමෙරිකාවේ සවාරි ගහලා අපේ රට විකුණාගෙන කාලා ආපු දවසේ ඉඳලා හුඟක් ඩොලර් ලැබෙන්න යනවලු හැබැයි ඔය ඩොලර් ගුලි ඇතුලේ මොන මොන විදිහේ බිලීකටු තියෙයිද දන්නේ නැහැ.. බලමුකෝ වමාරනකොට...
Perera Tuesday, 27 July 2021 01:56 PM
අනේ යන්න කබ්රාල් යන්න.
adiyos Tuesday, 27 July 2021 03:51 PM
මෙයාට නේද පොහොට්ටුවේ ‘‘කබ්බා‘‘ කියන්නේ..?