කාර්මික දෝෂයක් හේතුවෙන් මන්ත්‍රීවරු 12 දෙනෙක් පාර්ලිමේන්තු විදුලි සෝපානයේ සිරවී සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා හදිසි ඇමතුමක් ලබාදීමෙන් පසුව ඔවුන් එළියට පැමිණ ඇත. විනාඩි 15 ක පමණ කාලයක් මන්ත්‍රීවරු 12 දෙනා විදුලි සෝපානය තුළ රැඳී සිට තිබේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ද ඒ අතර සිට ඇත.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සභා වාරය අමතමින් විමල් වීරවංස මහතා මෙසේ ප්‍රකාශ කළේය.
විමල් - අපි පාර්ලිමේන්තුවේ ලිෆ්ට් එකේ හිරවෙලා හිටියා, හදිසි ඇමතුම් දීලත් විනාඩි 15ක් ගියා ඇරගන්න
කථානායක - මම කණගාටුවෙනවා ඒ ගැන, හොයල බලන්නම්
විමල් - කණගාටුවෙලා හරියන්නේ නැහැ තවඩින්ගෙන් හුස්ම ටික නැතිවෙනවා
(28535)
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ මන්මෝහන් සිං මහතා නවදිල්ලි රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදි අද (26) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්
පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ බටුඔය ප්‍රදේශයේදී ගිනිගත් කැබ් රථයේ තිබී පිළිස්සිී මියගොස් ඇත්තේ ගම්පහ දෙකටන ප්‍රදේශයේ පදිංචි අවුරුදු හැටහතරක් වය
කොල්ලූපිටිය ගාලු මෝදර හෝටලය ඉදිරිපිටදී අද (26) දහවල් පුද්ගලික බස් රථයකට යටවීමෙන් යතුරු පැදිකරුවෙකු එම ස්ථානයේදීම මියගිය බව කොල්ලූපිටිය පොලිසිය කියයි.
ඩොලර් ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ පනහක මුදලක් ව්‍යාපාරිකයකුගෙන් ලබාගෙන වංචා කළේ යැයි කියන තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනි තිළිණි පියුමාලී නැමැත්ත
ලොව වයස්ගතම ගී ගායන කණ්ඩායමට හිමි ලෝක වාර්තාව ’’ප්‍රයිම් ටයිමර්ස්’’ නම් ගායන කණ්ඩායම පසුගියදා හිමිකර ගත්තේය. ’’ප්‍රයිම් ටයිමර්ස්’’ ගායන කණ්ඩායමේ සා
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයට රැගෙන ආවේය.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
විමල් - දිනේෂ් ඇතුළු මන්ත්‍රීවරු 12 ක් විදුලි සෝපානයේ සිරවෙති
mohan Thursday, 07 February 2019 06:22 AM
අපරාදේ එළියට ආවෙ. ඇතුළෙම ඉන්න තිබුණේ
නරක දසාව Thursday, 07 February 2019 06:46 AM
රටට වින කරන අයට මේ දිනවල නරක දසාව. දිනේෂ් යනු රටේ හොඳ යෝජනා වලට විරුද්ධ කඩාකප්පල් කරුවෙකි. විමල් යනු දැඩි ජාතිවාදී සහ ආගම් වාදී සහ ඇමෙරිකන් විරෝධී සහ චීන ගැත්තෙකි. රට ආපස්සට යවන අය පරිස්සම් වනු.
senaThursday, 07 February 2019 10:13 AM
මම සම්පුර්ණයේන්ම විරුද්ධයි මේ අදහසට
summaThursday, 07 February 2019 12:11 PM
විමල් ඇමරිකන් විරෝධී වීම අපේ රටට නරක ඇයිද?
Bangomunu.Thursday, 07 February 2019 03:17 PM
නරක ගැනද අහන්නේ ? රටක සිටින බුද්ධිමතුන් නිසා තමයි එම රටට විදේශීය වශයෙන් වාසි ගෙන දෙන්නේ. රට බැබලෙන්නේ. ලොව පුරා අපේ හොඳ මොළ රටට කීර්තියක් වටිනා කමක් ගෙන දෙනවා. එපමණක් නොවෙයි අපේ මුතුන් මිත්තන්ගේ තිබු වටිනා ගුණධර්ම අද පවා පිට රැටියන් අගයනවා. ඒකයි රොබට් නොක්ස් හිරකරුවෙක් ලෙස සිටියදීත්, අප රට ගැන අපේ උදාර ගතිගුණ ගැන ලොවට දැන ගැනීමට සැලැස්සුවේ. මේවා නොදන්නා අය තම නොදන්නාකම හා පුහු වීරත්වය පෙන්වන්න එම රටවල ජාතික කොඩිය ගිනි තිබ්බා. මේවායින් ලැජ්ජාව වෙන්නේ එම රටවල් වලට නොවෙයි මුළු මහත් රට හා ජාතියටයි. ඇමෙරිකාවට කැමති නැතිනම්, ඊට සරිලන අයුරින් ජනතාව දැනුවත් කල යුතුයි. ඒ වෙනුවට දුෂිත වැඩ කරලා හරියන්නේ නැහැ. මේවා මේ රටේ සිටින සමහර අයට සතුටක් ගෙන දෙනවා. නැද්ද මං අහන්නේ ?
bandaFriday, 08 February 2019 08:37 AM
ඇමරිකන් විරෝධී වුණාම ඉල්ලම් කන්න වෙන්නේ ...
d.upul Thursday, 07 February 2019 06:54 AM
දවසේ සතුටුදායකම පුවත.
nirupa Thursday, 07 February 2019 06:58 AM
හා හා .. කරපු පව් මතක් වෙන්න ඇති ....
Buddika Thursday, 07 February 2019 07:02 AM
ෂික්..... අපරාදේ එළියට ගත්තේ, සත පහක වැඩක් නැති රටටම බරක් වුණු මිනිස්සු..
Amila Thursday, 07 February 2019 07:12 AM
ලිෆ්ට් එකේ ඇතුළේ කෑල්ලක් වත් ගලවන්න හැදුවද දාන්නේ නෑ. පාස්පොර්ට් සහ උප්පැන්න දෙක දෙක තියෙන මිනිහෙක් හිටපු නිසා කෝකටත් බලන එක හොදයි.
Rata Perata Thursday, 07 February 2019 07:20 AM
අපරාදේ එලියට ගත්තේ. මුන් හරියට දෙවිවරු වගේ කතා කරන්නේ, විනාඩි 15ක් කියන්නේ මහලොකු කාලයක් ද? අපරාදේ අපේ සල්ලි වලින් විදුලි සෝපාන දාලා තියෙන්නේ, පඩි පෙළවල් දැම්ම නම් ඉවරයි. තඩි බඩගෙඩි හරි අඩුකරගන්න තිබුණා.
shaiwal Thursday, 07 February 2019 07:20 AM
අපරාදේ හදිසි සේවා අංකය කතාකරේ.... රටට තිබුණ පිලලයක් ඉවරකරන්න තිබුණා...
channa Thursday, 07 February 2019 07:26 AM
ගමේ කමයි, ශරීර සෞඛ්‍යයි හිතලා පඩිපෙළේ ගියානම් ඉවරයිනේ...
mahinda wijekoon Thursday, 07 February 2019 08:08 AM
අපරාදේ
jagath Thursday, 07 February 2019 08:13 AM
ඕක පාර්ලිමේන්තුවේ කියවන්න ඕනද. ඔය විනාඩි 15 ක් හිරවෙලා. මිනිස්සු රාජ්‍ය ආයතනවල රස්තියාදුවෙන හැටි දැක්කනම් විමල්ට කලන්තේ දායි. එතකොට ඒවා පාර්ලිමේන්තුවේ කියවන්න ඕන නැද්ද ? අඩුම ගැනේ බලයේ ඉදිද්දීවත් කලාද එහෙම ?
RaveendraThursday, 07 February 2019 10:52 AM
ඇත්තෙන්ම ඔබ නිවැරදිය.
HafeelThursday, 07 February 2019 11:30 AM
එක තමයි , පැය හතරක මාරාන්තික උපවාස හිටිය මේ මිනිහට විනාඩි 15 ක් මොන කජ්ජක්ද?
[email protected] Thursday, 07 February 2019 08:17 AM
ෂික්..... අපරාදේ එළියට ගත්තේ, සත පහක වැඩක් නැති රටටම බරක් වුණු පිරිසක්
kap Thursday, 07 February 2019 08:25 AM
අනිවාර්යෙන් හෙට කියයි මේක බටහිර රටවල් වලින් කරපු කුමන්ත්‍රණයක් කියලා.....
asiri Thursday, 07 February 2019 08:26 AM
අපරාදේ ඕක කඩා වැටුනේ නැනේ
Always breakdown Thursday, 07 February 2019 08:34 AM
අපරාදේ තව විනාඩි 10ක් ඇතුලේ ඉන්න තිබ්බේ......
ravi Thursday, 07 February 2019 08:34 AM
මේ.. දේශපාලන මරලතෝනි ..ටික එතනම ඉවරවුනානම් නේද හොඳ .
.ප්‍රියදර්ශන -කටාර් Thursday, 07 February 2019 08:43 AM
බලය තිබුනට මොලය නෑ නේ .යකෝ විදුලි සෝපානයක යන්න පුළුවන් ප්‍රමාණයක් තියනවා . නියමිත බරක් තියනවා .10 ක් විතර ඕකට එකපාර නැග්ගහම උඩ යයි යෑ. ශ්‍රීලංකා පාර්ලිමේන්තුව කියන්නේ තට්ටු 3 ක් වත් නැතුව ඇති . පඩිපෙළෙන් යන්න බැරිමොකද? අනේ කඩන් වැටුණේ නෑනේ ඕක....
MaheeFriday, 08 February 2019 08:41 AM
නෑ නෑ නියම ගාන 12 වෙන්න ඇති. ඒ වුනාට මුන්ගේ තඩි බඩවලුත් එක්ක 25 ක 30 ක බරක් තියෙන්න ඇතිනේ.
Lankan Thursday, 07 February 2019 08:58 AM
රොත්තම තියල කේබල් එක කපන්න තිබුණේ ...
Buddika Thursday, 07 February 2019 09:25 AM
මේක විමල්ට අනුව නම්, ඇමරිකන් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්.... ලෝක බැංකුව හවුල්ව... දිනේෂ්ට අනුව රනිල්, එල්ටීටීඊ හිතවතුන්ගේ දේශීයත්වය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්....
rama Thursday, 07 February 2019 09:31 AM
ඔක්කොමල ආණ්ඩුවට කඩේ යන අය... ඒ මිනිස්සු වත් නැත නම් රටේ විපක්ෂයක් නේ එහෙනම් මෙලකට ලංකාව විකුණලා.
Perakum Thursday, 07 February 2019 09:38 AM
ඔය ලිෆ්ට් එකට 225ම දාන්න බැරිද?
පිටිගල මිලානෝ Thursday, 07 February 2019 10:26 AM
මම හිතුවෙම ලිෆ්ට් එක මේ අයත් එක්කම කඩා වැටිලා කියලයි. බලනකොට නිකම්ම නිකන් බ්ලොක් එකක්නේ.
Pandith Thursday, 07 February 2019 10:30 AM
පේනවා නේද ඉහල දාලා තියෙන අදහස් වලින් මිනිස්සු මොන තරම් දිනේෂ් සහ විමල් ගැන කොහොමද දකින්නේ කියලා.
isurandi Thursday, 07 February 2019 10:34 AM
ජගත් මහතාගේ කතාව මසුරන්. රටේ ජනතාව කන පරිප්පුවේ හැටියට ඔය විනාඩි 15 මොකක්ද. දෙයියෝ බුදුන් සිහිවෙන්න ඇති මෙයාලට. මොනා උනත් කිසිකෙනෙකුට කරදරයක් නොවෙන්න තමයි හැමවිටම පතන්නේ.
කල්පනාThursday, 07 February 2019 01:12 PM
මේ කතාව සම්පූර්ණයෙන් ඇත්ත වර්තමානයේ රජයේ කාර්යාලයකින් වැඩක් කරගන්න ගියාම තියෙන රස්තියාදුව දැක්කම විනාඩි 10 සුලුම දෙයක්. ඉතා අසරණ කාන්තාවක් තමා හැරගිය සැමියා නැවත ගමට පැමින පාරේ සිඟාකනවා දැක අනුකම්පා සිතී අතහැර ගියත් අතීතයේ තම සැමියා නිසා ආරක්ෂාව ලබාදීමට වැඩිහිටි නිවසකට ඇතුලත් කිරීමට සිතා පිටපිටම ඵලදායිතා සම්මාන දිනූ කාර්යාලයකට ගොස් එයට සම්බන්ද නිළධාරිණියට පැවසූවට මට ඔය වගකීම් ගන්න බැහැ කියා එලවාගත් බවක් පසුගිය දිනක අසන්නට ලැබීම මෙයට වඩා මටනම් කණගාටු දෙයක්
smn Thursday, 07 February 2019 10:46 AM
ඒක ඇතුලදී සැට් එකටම බය වෙන්න ඇති...
sarath Thursday, 07 February 2019 11:27 AM
අපරාදේ බේරුන එක
Sriyal Thursday, 07 February 2019 01:26 PM
පාර්ලිමේන්තු එන්න කලින් වගේ පඩිපෙල දිගේ ගමන් කලානම් ඔය වයසෙදි හැදෙන ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න පුළුවන්.
chandima Thursday, 07 February 2019 02:22 PM
පෙරහුරුවකට සහභාගි වෙන්න ලැබුණු එක භාග්‍යයක්. ළඟදීම මිනිස්සු ඔය විදියට අල්ලලා හිරකරනවා රට බංකොලොත් කලාම.
Don Thursday, 07 February 2019 02:34 PM
මයික් කැඩුවා වගේ සෝපානයත් ක්‍රියාවිරහිත කරාද දන්නේ නෑ.
nimal Thursday, 07 February 2019 04:58 PM
මගේ අදහස තමයි ,මෙම අවස්ථාවේදී මෙම සිද්දියට මුහුණ දුන් අයවලුන් අතුරින් වැඩි පිරිසක් අයවලුන් අන්තවාදී ,පක්ෂක්ග්‍රාහී පිරිසකි. එම නිසා ස්වභාවධර්මය විසින් මොවුන්ට දඩුවම් දී තිබේ.
gotabaya rathnayaka Friday, 08 February 2019 02:04 AM
මෙයාල ටික එහෙමම තියන්න තිබුන එලියට අාවත් වැඩක් නැහැනේ