IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


වැරදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළැයි වෛද්‍ය සුදත් සමරවීරට එරෙහිව පැමිණිල්ලක්

(නිමන්ති රණසිංහ)

වැරදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටු කිරීම පැහැර හැර ජාතික ආරක්ෂාව අනතුරට පත් කළැයි චෝදනා කරමින් වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඇතුළු එම ඒකකයේ වගකිව යුත්තන්ට එරෙහිව නිතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා පොලිස්පතිවරයා වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර ඇත.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඇතුළු රජයේ නිලධාරීන් කොරෝනා ආසාදිතව මියගිය අයගේ යැයි කියන සංඛ්‍යා ලේඛණ වැරදියට දක්වා සහ වෙනස් කර දක්වා ජන ජීවිතය පවත්වාගෙන යාම අනතුරට පත්කර, කොරෝනා රෝගය සම්බන්ධයෙන් ඇතුලූ ජනතාවට සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකිරීම පැහැර හැරීමෙන් සහ ජාතික ආරක්ෂාව අනතුරට පත්කිරීමෙන් ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ 289 වගන්තිය යයෙත් වැරදි කර ඇති බවට එම පැමිණීල්ලෙන් දක්වා ඇත.

ඒ අනුව, ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කර නිතිය කි‍්‍රයාත්මක කරන ලෙසත් එලෙස මිය ගිය අය සත්‍ය වශයෙන්ම කොරෝනා වයිරසයෙන් මිය ගිය අය ද යන්න සහ ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛණ නිවැරදි ඒවාද යන්න විමසා බලමින් මෙම පරීක්ෂණය මෙහෙවන ලෙසට කරන ලෙසට පැමිණීල්ලෙන් ඉල්ලා ඇත.

 



අදහස් (6)

වැරදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළැයි වෛද්‍ය සුදත් සමරවීරට එරෙහිව පැමිණිල්ලක්

කිරි පුතා Monday, 21 June 2021 02:18 PM

ඔවුන් සියලු දෙනාගේම බැංකු ගිණුම් පරීක්ෂා කරනු ඇතැයි සිතමි. මුදල ඉදිරියේ උගත්කම් වැදගත්කම් ඈලියාවට ගිය කාලයක් මේක....

:       63       2

වෙද පප්පා Monday, 21 June 2021 03:19 PM

මේ වගේ වෛද්‍යවරුන් ජනතාවට ප්‍රතිකාර කරයි කියා හිතන්න පුළුවන්ද?

:       20       2

Chamal Monday, 21 June 2021 03:24 PM

ඒක වැරැද්දක් නම් ඔය ඇමැති ගොල්ලෝ මොනතරම් පච කෙළිනවද? ඒවා වැරැදි නෙමෙයිද?

:       0       31

විපරමා Monday, 21 June 2021 04:02 PM

එහෙම බැලුවොත් අපේ රටේ බලලෝබි බඩගොස්තරවාදි දුශිත දේසපාලුවෝ බොරු බේගල් කොච්චරවත් කියනවද. මුලු මහත් ජනතාවම ගොනාට අන්දලා ,කියන්නෙම ටොම්පච ?

:       0       0

fairoos Monday, 21 June 2021 05:34 PM

මේකත් අර සිරිසේන ඉන්නකොට කිව්වා වගේ තමයි මම දන්නේ පත්තරෙන් බලලා. නන්දසේන දන්නේ 2000ක් මැරුණාට පස්සේ...

:       2       3

BamunuarachchiTuesday, 22 June 2021 08:37 AM

ඔහේ දැන ගන්නේ කොහොමද? විශේෂ නියෝජිතයින් පත්කරලා තිබෙනවද? පිස්සු කෙලින්න එපා හලෝ... දෙන දෙයක් කාලා ඉන්න. අපි බලා ගන්නම් අපේ වැඩ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 164 0

අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 981 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 224 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1665 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 2065 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 202 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site