IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


වරාය කෙටුම්පතට එරෙහිව ජවිපේ විරෝධය

කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන නිහඩ විරෝධතාවක් පාර්ලිමේන්තු වටරවුම අසලදී අද (19) පැවැත්විණි.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු එම උද්ඝෝෂණයට එක්ව සිටියහ.

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේ මේ වන විට පැවැත්වෙයි.

(ඡායාරුපය ශාන්ත රත්නායක)



අදහස් (8)

වරාය කෙටුම්පතට එරෙහිව ජවිපේ විරෝධය

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 19 May 2021 07:32 AM

සාමකාමී උද්ඝෝෂණ කිරීම අත්‍යවශ්‍ය දෙයක්. ඒවා මේ අයුරින් විනයක් හික්මීමක් ඇතිව කෙරෙනා අයුරු දැකීම සතුටට කරුණක්.... මේ වගේ වේලාවල නම් පොලිසිය පොලිම් ගණන් සිටිනවා. ඒත්, බැංකු හොරු කඩන වෙලාවල්වල බෙහෙතකට එක්කෙනෙකු හොයාගන්නට නැහැ. අපූරු පොලීසිය.

:       13       134

Raveendra Wednesday, 19 May 2021 07:54 AM

කාරුණිකව අපගේ අදහස් මධ්‍යස්ථව තේරුම් ගැනුමට සියල්ලන්ටම හැකිවේවා.. අවංකව, තම හිතට එකඟව කිසිවෙකුට කිවහැකිද මේ "සුදුකුමාර ප්‍රමුඛ රතුහැට්ටකාරයෝ" මෙතෙක් කල් රටේ කුමන දෙයකට තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරේද? නොඑසේ නම් සැමදාම" වහා නවත්වව් වහා දියව්" කියමින් පාරේ රස්තියාදු වෙමින් මිනිසුන්ගේ වටිනා කාලය කා දැමුවේද?

:       18       19

යෝගා Wednesday, 19 May 2021 08:12 AM

මේක කාගේ කොන්ත්‍රාත් එකක්ද?

:       14       14

SankaWednesday, 19 May 2021 08:49 AM

අර උඩ කමෙන්ට් දාලා තියෙන අය චීනාට කෑල්ලක් දෙනවට කැමැතියිද? අනේ මෙහෙමත් මන්ද බුද්ධිකයින් ටිකක්...!!! විදේශිකයෝද?

:       12       22

අනේ අපොයි Wednesday, 19 May 2021 08:29 AM

ජවිපයේ සාධුලත් ඉන්නවා...

:       11       9

මැක්ස් Wednesday, 19 May 2021 09:25 AM

මේ ගොල්ලො ප්‍රමාණයෙන් 3% ක් වුවත් කරන හානිය ඊට වැඩියි. 71 සිට අද දක්වාම කිසිම රජයකට (යහපාලනයට හැර) වැඩක් කරන්න නොදී, අරක දියව්... මේක දියව් කිය කියා රටේ ඉදිරි ගමනට අකුල් හෙලීම මෙයාලාගේ කාර්යය භාරයයි.

:       9       10

ගමේ එකාලාWednesday, 19 May 2021 10:09 AM

ඒක නම් ඇත්ත... අන්තරේ කියලා කෙහෙල්මලක් අටවගෙන විශ්ව විද්‍යාල ඇතුලේ කරවපු හරිය මදෑ...

:       3       9

saman Saturday, 22 May 2021 10:12 AM

මේ අය ඉතින් ඕනෙම දේකට විරුද්ධ වුණත්, රටේ ප්‍රගතියට කිසිම සාධනීය යෝජනාවක් නම් කරන්නේ නැහැ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 103 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6636 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6272 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7688 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18352 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1314 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site