IMG-LOGO

2025 මාර්තු මස 15 වන සෙනසුරාදා


වරායේ ගැටළුවට අගමැතිගෙන් සාර්ථික පිළිතුරක්

(අනීෂා මානගේ) 

කොළඹ වරායේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ තංගල්ලේ දී පැවැති සාකච්ඡාවෙන් සාර්ථික පිළිතුරක් ලැබුණු බව කොළඹ වරාය වෘත්තීය සමිති එකමුතුව කියයි.

වරාය සේවකයන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අද (2) තංගල්ල කාල්ටන් නිවසේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ කොළඹ වරායේ වෘත්තීය සමිති 14කට අයත් නියෝජිතයන් පිරිසක් සාකච්ඡා කළහ.

මෙම සාකච්ඡාවෙන් සාධනීය පිළිතුරක් ලැබුණු බවද වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් වරායේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත සාමාජිකයන් සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද එම නියෝජිතයෝ පැවසූහ.   



අදහස් (9)

වරායේ ගැටළුවට අගමැතිගෙන් සාර්ථික පිළිතුරක්

චාමර Sunday, 02 August 2020 06:32 AM

තංගල්ලට ගෙන්නලා හොඳට නෙලන්න ඇති ලොක්කා මේ අයට....!!! සාර්ථක පිළිතුර..

:       0       0

Rata Perata Sunday, 02 August 2020 06:57 AM

බමුබුව තමයි. ඕකේ නායකයන්ට කප්පම් දෙන්නම් කියන්න ඇති. ඡන්දෙන් පස්සේ ඕක විකුණනවා. අපි දන්නේ නැද්ද මහින්ද ගැන...?

:       0       0

Asanga Sunday, 02 August 2020 07:47 AM

තවත් නාටකයක් වත්ද?

:       0       0

amarasiri siriwardena Sunday, 02 August 2020 07:54 AM

ඡන්දෙ කිට්ටු කරලා දුන්නු මරු ගේමක්නේ... දැන් ඡන්ද ටික හරි... මේ වහල්ලුන්ට නොතේරෙන්නේ මන්ද? අපි නම් ඊයේ රෑම ඕක ඔහොම විසඳා ගන්නා බව දන්නවා. මරු විකට ජවනිකාව... මහින්ද හොඳට ආණ්ඩුව කරනවා... හරිම හොඳයි...

:       0       0

විජිත් Sunday, 02 August 2020 08:19 AM

මෙයාට අහුවෙන්න එපා. ඔය වෘත්තීය සමිති නායකයින්ට වාඩිවෙන්න තියෙන පුටුවල මතුරපු තෙල් ගාන්න පුළුවන් තරමේ මිත්‍යා දෘෂ්ටිකයෙක් ... අතේ තියෙන නූල් කන්දරාවෙන් රටටම ඇතිවෙන්න රෙදි හදන්න පුළුවන්.. තව මොකක්ද වලල්ලකුත් තියෙනවා.. මේ දවස්වල ඒක පෙනෙන්න නැහැ. සමහරවිට කලිසම් සාක්කුවේ ඇති.. මොනවා වුනත් මේ ගොල්ලන්ට වරාය ඉන්දියාවට විකුණන්න දෙන්න එපා. වෘත්තීය සමිතිවල මේ සටනට ජයවේවා...!!!

:       0       0

Prasad Sunday, 02 August 2020 09:14 AM

මනප්පුවාගේ කඩවුණු පොරොන්දුව වගේ..

:       0       0

rana Sunday, 02 August 2020 09:34 AM

මෙකත් අපිට කොකා පෙන්නන්න කරන නාටකයක්ද?

:       0       0

pradeepa Sunday, 02 August 2020 09:43 AM

ඔබේ වර්ජනය එපා නවත්වන්න. රාජපක්ෂලා බොරු කරන්නේ මේ ඡන්දෙ නිසා .. ජොනීලා, මහින්දලා, වීරවංශලා, ඔබතුමන්ලාව නොමග යවනවා. රැවටෙන්න එපා..

:       0       0

Demuni Uduwara Sunday, 02 August 2020 12:00 PM

අපි හිතුවේ නැහැ මේ රට කොළනියක් බවට පත්කරයි කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

අපුර රෝහලේ ආරක්ෂාව ගැන බලන්න ත්‍රිපුද්ගල කමිටුවක්
2025 මාර්තු මස 15 243 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේක


ජීඑස්පී ප්ලස් කණ්ඩායම අප්‍රේල් දිවයිනට
2025 මාර්තු මස 15 186 0

පොදු වරණීය බදු පහසුකම නොහොත් ජීඑස්පී ප්ලස් සමාලෝචනය කිරීමට එහි කණ්ඩායමක් අප්‍රේල් මාසයේදී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පා


මන්ත්‍රීවරු කෑමට පස්ස ගහලා
2025 මාර්තු මස 15 2191 1

දෛනික ආහාර මිල රුපියල් දෙදහසක් දක්වා වැඩි කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර ගැනීම යම් මට්ටමකට අඩු වී ඇතැයි වාර්තාවේ.


සේදවත්තේ දෙදෙනකු කපා කොටා ඝාතනය කරලා
2025 මාර්තු මස 15 886 1

පුද්ගලයන් දෙපිරිසක් ඇතුව ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.


බටලන්ද වාර්තාවෙන් චෝදනා ලැබූ කට්ටිය මෙන්න..
2025 මාර්තු මස 15 3173 1

බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් දේශපාලනඥයන් පොලිස් ප්‍රධානීන් ඇතුළු පහළොස් දෙනෙකුට එරෙහිව එම වධකාගාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභ


මෝදි අප්‍රේල් මුල ලංකාවට
2025 මාර්තු මස 15 511 2

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මුල ලංකාවට පැමිණ අලුත් අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 281 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 637 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 273 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site