IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


වරායේ රඳවාගත් කුණු කන්ටේනර්වලින් දැඩි දුර්ගන්ධයක්

එංගලන්තයෙන් ආනයනය කරන ලදුව රේගුව විසින් අත්අඩංගුවට ගෙන කොළඹ වරායේ සීඅයිසීටී පර්යන්තයේ රඳවා ඇති අපද්‍රව්‍ය අඩංගු කන්ටේනර්වලින් දැඩි දුර්ගන්ධයක් නිකුත්වන බව රේගු සහ වරාය නිලධාරීහු කියති.

වරාය සීඅයිසීටී පර්යන්තයේ රඳවා ඇති අපද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 132 න් 10 ක් රේගු පාරිභෝගික ආරක්ෂණ ඒකකය මගින් ඉකුත්දා විවෘත කර බැලූ බවත් ඒවායේ තිබී පාවිච්චියට නුසුදුසු මෙට්ට, කුරුලු පිහාටු, වැලි හා මඩ, කාපට්, ප්ලාස්ටික් හා පොලිතින් සොයාගත් බවත් රේගුව පවසයි.

 පරික්ෂාවට ලක් කළ කන්ටේනර් 10 තුළ මිනිස් අවයව කිසිවක් නොතිබූ බව ද රේගුව පවසයි.

විශාල දුගඳක් නිකුත් වෙන මෙම අපද්‍රව්‍ය කන්ටේනර්වලින් ඇතැම් ඒවායින් දියර ගලන බව ද වාර්තා වේ.

2017 සැප්තැම්බර් සිට 2018 මාර්තු දක්වා වූ කසළ අඩංගු කන්ටේනර් 241 ක් එංගලන්තයෙන් මෙරටට ගෙන්වා ඇති බව රේගුව කීය.

 

 

 



අදහස් (5)

වරායේ රඳවාගත් කුණු කන්ටේනර්වලින් දැඩි දුර්ගන්ධයක්

Chanak los angeles Thursday, 25 July 2019 06:52 AM

බඩගින්නට පොල් ගෙඩියක්, අඹ ගෙඩියක් කඩා ගත්තම පොල් අකුරෙන් නම දාන්න පුලුවන් නම් මේ කුණු ගෙන්වපු ප්‍රධාන එකාගේ නම හෙළිනොකරන්නේ කොන්ද පණමදි නිසාද?

:       0       270

Soma dubayi Thursday, 25 July 2019 07:54 AM

මේවා රාජපක්ෂලාගේ වැඩ තමයි.

:       305       352

sugath premalalThursday, 25 July 2019 10:38 AM

සෝම, .කියන දෙයක් වගකීමෙන් කියන්න. බොරු බේගල් ඇදබාන්නේ නැතුව. ඔයාල වගේ අය නිසයි රට මේ වගේ අගාදයකට ඇද වැටුනේ.

:       0       0

Chanak los angelesThursday, 25 July 2019 05:08 PM

ඒකනේ.. බමුණන්ට මේවා තේරුමක් නැති හැටි .

:       0       0

Nimal Thursday, 25 July 2019 10:29 AM

කලබල වෙන්න කාරී නැහැ. ඕවා ගෙනාපු අයට දුර්ගන්ධයන් දැනෙන්නේ නැති ය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බදුල්ල නගරවැසියන්න මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 63 0

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 48 0

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
2025 පෙබරවාරි මස 05 74 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය


මාතරටත් අලුත් දිසාපති කෙනෙක්
2025 පෙබරවාරි මස 05 272 0

මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


හැටන් නගරයට රතු නිවේදන
2025 පෙබරවාරි මස 05 432 1

හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස


බුද්ධිමය දේපල පනත සංශෝධනයට
2025 පෙබරවාරි මස 05 150 0

බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 766 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site