(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම පොලිස් වසම තුළ දී කළ එළු සොරකමක් සම්බන්ධයෙන් වීරවිල බන්ධනාගාරයේ රඳවා සිටියදී ඉන් පැන ගිය සැකකාර රැඳවියා වසර 10 කින් පසු අද (13) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලීසිය කියයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බේරුවල මාලිගාහේන ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙකි.
මෙම සැකකරු එම සොරකම සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාර ගතව සිට වීරවිල බන්ධනාගාරයේ දඬුවම් විඳිමින් සිටියදී ඉන් පැන ගොස් තිබෙන බව පොලීසිය කියයි.සැකකරු අධිකරණය මගහැර සිටියදී අත්අඩංගුවට ගෙන කළ විමර්ශනවලදී වීරවිල බන්ධනාගාරයෙන් පැන ගොස් ඇති බව අනාවරණය කරගෙන තිබේ.
සැකකරු කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ වාට්ටුවක බිත්තියක් මත තිබී ජංගම දුරකථන තුනක් සහ සිම්පතක් බන්ධනාගාර නිළධාරින් විසින් සොයාගනු ලැබූහ .
මහියංගණය දිවුලපැලැස්ස ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිදන් වස්තු ලබාගැනීමේ අරමුණින් කිනිම් කරමින් සිටි පුද්ගලයන් 4 දෙනෙක් ඒ සදහා යොදාගත් බැකෝ යන්ත්‍රියක්
කොල්ලුපිටිය සමගි මාවතේ චීන භාණ්ඩ අලෙවි සැලක තොග ගබඩාවේ සගවා තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා චීන දුම්වැටි දස දහසක තොගයක් අද (18) දින සිය බාරයට ගත් බව ශ්
කළුතර උතුර කුඩාවස්කඩුව ප්‍රදේශයේ මුහුදේ විනෝදයට දිය නෑමට ගිය තරුණයෙකු මුහුදෙ ගිලි ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
කෝවිල් අඩි ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් සමග එක්ව පැවැත්වූ සාදියකදී ඇති වූ බහින් බස්වීමත් දුරදිග යාමෙන් පහර කෑ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් ක
කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වීරවිල බන්ධනාගාරයෙන් පැන ගිය රැඳවියා වසර 10කින් පසු අල්ලයි
සමිත සේනක අලුත්ගමගේ. Monday, 13 July 2020 06:17 AM
එළු හොරකම හොඳින් දන්නා එළු හොරුන් කරණා දෙයක් තමයි ගෝනියක් තේමා එයින් එළුවා ඔතන එක.. එසේ කළ විට එළුවා කෑගහන්නෙ නැහැ. එළුවා ව කිසිදු කරදරයක් නැතිව අවශ්‍ය තැනට ගෙන යන්නට පුළුවන්. කුකුල් හොරුන් සාම්බ්‍රානි දුම් කුකුල් කොටුව වටේට අල්ලනවා... එවිට, කුකුළන් ගොළුවෙනවා. මෙය දන්නා සමහර කුකුල් කොටු හිමියන් මේ දුම් වලට අධික බියක් දක්වනවා... හොරකමින් කප් ගහපු සමහර දෙනා පුදුම දේවල් තමයි සොයාගෙන තියෙන්නේ... ඒ කෙසේ වෙතත් හොරකමක් කළොත් කවදා හෝ හසුවෙනවා ....