IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


’’විශ්‍රාමගිය හෙද හෙදියන් සේවයට කැඳවන්න’’

(රංජන් කස්තුරි)

කොරෝනා වයිරසය රට පුරා තදින් පැතිර යමින් තිබෙනවා නමුත් ඒ සඳහා රෝහල්වවල ප්‍රමාණවත් හෙද කාර්යමණ්ඩලයක් නැතැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සඳහන් කරයි.

රෝහල්වලට හෙද හෙදියන් 48,000ක් අවශ්‍ය නම් මේුත් මේ වන විට සිටින්නේ 38,000ක් පමණකැයි ද රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

දිනෙන් දිනම කොරෝනා රෝගීන් හමුවීම ඉහළ යමින් තිබෙන බවද එම නිසා විශ්‍රාමගොස් සිටින හෙද හෙදියන් සේවයට කැඳවන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද මුරුත්තෙට්ටුවේ හිමියෝ කීහ.

 



අදහස් (7)

’’විශ්‍රාමගිය හෙද හෙදියන් සේවයට කැඳවන්න’’

KAPILA Monday, 02 August 2021 09:50 PM

වෛද්‍ය උපදෙස් නොසලකා උත්ඝෝෂණ පැවතීමේ ප්‍රතිඵල ඉදිරියේදී නිකුත් වේවි

:       0       0

CHANDIMA Monday, 02 August 2021 10:35 PM

මේ යන විදිහට විශ්‍රාම ගිය හාමුදුරුවරු කැඳවන්න වෙයි පාංශු කූලයක්වත් දීගන්න.

:       0       0

Prase Monday, 02 August 2021 11:01 PM

රෝහලක වැසිකිළියකවත් වැඩ කරපු නැති කෙනෙක් සභාපති වුණා... අනේ මෙහෙමත් රටක්....!!!

:       0       0

p.d doonawardena Tuesday, 03 August 2021 09:16 AM

කරාමේ ඇරලා වතුර බ්ලොක් කරන්න බැහැ. කියන්න ඔයාලගේ උද්ඝෝෂණ කරන අයට ගෙවල් වලට වෙලා ඉන්න කියලා...

:       0       0

Bamunuarachchi Tuesday, 03 August 2021 10:13 AM

අනුකම්පාවක් හිතිලා වගෙයි...

:       0       0

Bamunuarachchi Tuesday, 03 August 2021 10:14 AM

නාකි විසේ ගෙටත් උසේ කිව්වලු...

:       0       0

gampila Tuesday, 03 August 2021 12:06 PM

හැමතැනම මුදුනා වෙන්න දඟලන්නේ නැතුව පැත්තකට වෙලා පිනක් දහමක් භාවනාවක් කරගෙන හොදින් ඉන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 672 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 187 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 553 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 137 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1843 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 186 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site