IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


වැසිකිළියක් වීඩියෝගත කළ අයෙක් අත්අඩංගුවට

(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

තම ජංගම දුරකතනය මගින් ගාල්ලේ පිහිටි සුපිරි රෙදිපිළි වෙළඳසැලක කාර්යය මණ්ඩලය භාවිතා කරනු ලබන වැසිකිළිය වීඩියෝ ගත කළ බව කියන  ගුවන් හමුදා නිලධාරියෙකු අද (29) සවස සැකපිට  අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය කියයි.

සිද්ධිය වන අවස්ථාවේ මෙම වෙළඳසැලේ සේවිකාවක් වැසිකිළිය පාවිච්චි කරමින් සිට ඇති අතර මේ බව දැනගත් එකී සේවිකාව කෑගසා අනෙක් අයට මේ බව දන්වා තිබේ.

පසුව සෙසු සේවකයන් විසින් සැකකරු අල්ලාගෙන පොලීසියට භාරදී තිබේ.

32 හැවිරිදි සැකකරු පෝද්දල පදිංචිකරුවෙකු වන අතර ඔහු අගනුවරට සමීප ගුවන් හමුදා කඳවුරක සේවය කරණ බව මූලික විමර්ශනයේදී අනාවරණය වූ බවයි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගාල්ල පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.



අදහස් (3)

වැසිකිළියක් වීඩියෝගත කළ අයෙක් අත්අඩංගුවට

Bamunuarachchi Saturday, 29 June 2019 05:55 PM

මානසික ලෙඩ්ඩු ඇරෙන්න වෙන මොනවා කියන්නද?

:       0       0

විජිත් Sunday, 30 June 2019 08:02 AM

හා..හා, මේ අපේ රණවිරුවෙක්. එයා වැසිකිළියට යන කෙනාව පරික්ෂා කරන්න ගිහිල්ලා තියෙන්නේ... සමාවන්න. මම විහිළුවට කිව්වේ. මේ වගේ නරුමයින් නිසා ඇත්තටම රට වෙනුවෙන් සිය උපරිම සේවය ලබාදෙන හමුදා නිලධාරීන් අපහාසයට පත්වෙනවා. මේවගේ මොලේ අමාරුකරයින් පළමුව හමුදා සේවයෙන් නෙරපිය යුතුයි. ඉන්පසු සිවිල් අධිකරණයේ නඩු පැවරිය යුතුයි...

:       0       34

Rohana Sunday, 30 June 2019 09:18 AM

වැසිකිළිවලට එබී බලන සහ ඡායාරූප ගතකරන මානසික රෝගීන් රට හැම තැනම ඉන්නවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 

දියත

එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 192 1

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 1637 2

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 511 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 277 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 242 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 413 1

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 763 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site