(සුමතිපාල දීයගහගේ)
දුම්රිය ධාවනය වන නිසා වසා තිබු ගාල්ල කටුගොඩ දුම්රිය හරස් ගේට්ටුවෙන් රිංගා ගිය යතුරුපැදිකරුවන් 8 දෙනෙකු අද (6) අත්අඩංගුවට ගත් බව දුම්රිය ආරක්ෂක අංශ පවසයි.
කොළඹ සහ බෙලිඅත්ත අතර දුම්රිය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ දුම්රිය කීපයකට මෙම හරස් ගේට්ටුව වසා තිබියදී එම අනතුර ගැන නොතකා වසා තිබූ ගේට්ටුවෙන් රිංගා යමින් සිටියදී දුම්රිය ආරක්ෂක අංශය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් 8 දෙනා සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවරන බව දුම්රිය ආරක්ෂක අංශ සඳහන් කරයි.
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
වසා දැමුණු දුම්රිය ගේට්ටුවෙන් රිංගා ගිය 8 ක් අත්අඩංගුවට
Nuwan Thursday, 06 February 2020 11:46 AM
සුපිරි නියමයි. අන්න එහෙම කරලා තමයි මාර්ග විනය හදන්න ඕන. දැන් ඔය කෙනෙක් කෝච්චියට යටවුනා නම් ඔතන පාරවල් වහගෙන ගල් ගහලා උද්ඝෝෂණ කරනවා රටට පේන්න.
chandimaThursday, 06 February 2020 03:23 PM
සහතික ඇත්ත. කෝච්චිය එනකල් රේල්පාරේම ඉන්න අරින්න තිබුනේ රේල් පිල්ලේ තිබ්බ කාසිය වගේ වෙන්න.
පිටිගල මිලානෝ Thursday, 06 February 2020 12:12 PM
මේ අයට ප්‍රසිද්ධියේ කස පහර දෙන්න ඕනේ.
Nandalal DE SILVA - FranceThursday, 06 February 2020 07:08 PM
අපි දැන් ඉන්නේ හඳට යන කාලේ බව මෙයට අමතකවෙලා වගෙයි. දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් සුරුස් ගාලා එහේ මෙහේ යනකාලේ ඔයාගේ දඬුවම කාලයට ඔබින එකක් නොවෙයි. දැන් කාලේ කස තිබෙන්නේ පෙරහැරවල්වල උනත් අර තුමාගේ මඩුවලිගය ඉල්ලාගෙන ඇවිත් එයා ලවාම ඔය දඬුවම දෙන්න බැරිද ?
Raveendra Thursday, 06 February 2020 02:15 PM
ඉතාම හොද ක්‍රියාවක්. උපරිමයෙන් දඩුවම් ලැබේවා !!!
වයිස් ඕල්ඩ් එල්ෆ් Thursday, 06 February 2020 06:28 PM
තමන්ගේම ආරක්ෂාව සඳහා පවතින ක්‍රමවේද පිටුදකින අයවලුන්ට දඬුවම් කිරීම සාධාරණ වේ. @පිටිගල මිලානෝ - නමුත්, කස පහර අනවශ්‍යි. රටේ පවතින නීතිය අනුව කටයුතු කිරීම් ප්‍රමාණවත්. අපේ රට අරාබිය නොවේ.
මෝ Thursday, 06 February 2020 11:18 PM
ඉතාම හොද වැඩක්. අපේ මිනිස්සු කවදාවත් නීති ගරුක වෙන්නෙ නෑ. ඒ නිසා දැඩි දඩුවම් මගින් ඔවුන්ව නීතියට යටත් කල යුතුයි. එක්කෙනෙකුට අඩුගානේ රුපියල් 25000.00 දඩයක්වත් ගැසිය යුතුයි.