(අංජුල මහික වීරරත්න)
වී අලෙවි මණ්ඩලයේ සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී නීල් ද අල්විස් මහතා පත් කරනු ලැබ තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් මෙම නව පත්කිරීම සිදුකර ඇත.
නීල් ද අල්විස් මහතා එම තනතුරේ වැඩ බාර ගැනීම කොළඹ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ගොඩනැගිල්ලේ පිහිටි වී අලෙවි මණ්ඩල ප්‍රධාන කාර්යාලයේදී අද (1) සිදු විය.
ප්‍රාදේශීය ලේකම්වරයෙකු, දිසාපතිවරයෙකු හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇති අල්විස් මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදේශකවරයා ලෙසද කටයුතු කර ඇත.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
වී අලෙවි මණ්ඩලයට නව සභාපතිවරයෙක්
sanjeewa Wednesday, 01 December 2021 04:24 PM
කවුරු සභාපති වුනත් සහල් මිල නියම කරන්නේ ඩඩ්ලි
Lalith M Wednesday, 01 December 2021 07:13 PM
කී දවසකටද හැබෑවටම...? පිස්සෙක් එක්ක වැඩ කරන්න තව පිස්සෙක්ම ඕනෑ...