(ටෝනි කරුණානායක)
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් සම්බන්ධ නඩුවට බොරු සාක්ෂි නිර්මාණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 30 වෙනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද නියම කළේය .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට සහ ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනාට කොළඹ අභියාචනාධිකරණය මගින් ඇප නියම කළ එම ඇප නියෝගය අධිකරණය හමුවට ඉදිරිපත් වී නොමැතිවීම හේතුවෙන් මෙම සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් බාරයට තැබීමට එසේ නියම කෙරිණි.
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ශානි ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්
පප්ප Wednesday, 16 June 2021 07:40 PM
මේවා හෙන ගහන අපරාධ..! ඇයි මේ වගේ අවංක නිලධාරින්ගෙන් පළිගන්නේ... මේවාට මේ කරන එවුන්ට පොලිත් එක්ක ගෙවන්න වෙයි ඉක්මණටම...
fairoos Wednesday, 16 June 2021 07:54 PM
මේවාට කවදාහරි රිටර්න් හම්බ වෙයි.
Jagath Santha - Arachchi kittuwa Wednesday, 16 June 2021 08:35 PM
අබේවික්‍රම මහත්මාණෙනි, රාමනායක මහත්තයා නිවැරැදියි කියලා හිතෙන්නේ මට විතරයිද?
Rata Perata Wednesday, 16 June 2021 08:42 PM
අපේ රටේ අධිකරණය තමයි දූෂිතම ආයතනය. 20 වෙනි සංශෝධනයෙන් පස්සේ ඒ්ක හොදටම පැහැදැලියි
kasun Wednesday, 16 June 2021 09:09 PM
"ශානි අබේසේකර මහතාට සහ ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනාට කොළඹ අභියාචනාධිකරණය මගින් ඇප නියම කළ එම ඇප නියෝගය අධිකරණය හමුවට ඉදිරිපත් වී නොමැතිවීම හේතුවෙන් මෙම සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් බාරයට තැබීමට එසේ නියම කෙරිණි." වැරැද්දක් කළත්, නැතත් මේවා නම් මහ පව් වැඩ... ඇප දීලත් ඇප ගන්න බැහැ.. සිස්ටම් එකේ තියෙන අඩුපාඩු නිසා...