(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පක්ෂයේ සභාපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (16) පස්වරු 7 ට පක්ෂ මුලස්ථානයේ දී රැස්වීමට නියමිතය.
පවතින දේශපාලන තත්ත්වය, පක්ෂයේ ඉදිරි ක‍්‍රියාමාර්ග මෙන්ම ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රීලනිපය ක‍්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව එහි දී සාකච්ඡා කිරීමට නියමිත බව එම පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීර කුමාර දිසානායක මහතා පැවැසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලැබු ජනවරම මහමැතිවරණයේ දී තව දුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද එහි දී සාකච්ඡා කරන බව ද හෙතෙම කියා සිටියේය.
ඒ සඳහා ගත යුතු කි‍්‍රයා මාර්ග මෙන්ම එහි දී ශ්‍රීලනිපය මෙන්ම වත්මන් ජනාධිපතිවරයා මුහුණ දෙන අභියෝග පිළිබඳව ද සාකච්ඡා කරන බව ද දිසානායක මහතා කීය.
වීරකුමාර දිසානායකමහතා මේ අදහස් පළකලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (15) පැවති මාධ්‍ය හමුවේ දීය.
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව හෙට රැස්වෙයි
Bandula. Wednesday, 15 January 2020 02:44 PM
හෙටත් ඔතැනට අරයා ආවොත් එ්කත් ඉවරයි.