IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ශ්‍රී ලංකා - ජපාන ආරක්ෂක නිලධාරී සාකච්ඡාවක

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක බලකාය අතර මාණ්ඩලික සාකච්ඡා කොළඹ ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙහි දෙවන දින සාකච්ඡාව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පිළිගන්නා ලදී.

ජපන් අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ උපදේශකයෙකු වශයෙන් කෙන්තාරෝ සොනූරා මහතාද මෙම අවස්ථාව සඳහා එක්වූ අතර දෙවන දිනයේ සාකච්ඡාව ආරම්භ කරමින් අධ්‍යාක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියඅද්මිරාල් නිරාජ ආටිගල මහතා ජපන් නියෝජිත පිරිස පිළිගත්තේය.

දින දෙකක් පුරා පැවැති මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 10 දෙනෙකු සහභාගී වූ අතර එහි ප්‍රධානත්වය අධ්‍යක්ෂ නාවික මෙහෙයුම් කොමදෝරු සංජීව ඩයස් මහතා  විසින් දරන ලද අතර ජපාන නියෝජිත පිරිසේ ප්‍රධානත්වය හිරෝයුකි හබුවි මහතා විසින් දරන ලදී.

කොමදෝරු සංජීව ඩයස් මහතා   සහ හිරෝයුකි හබුවි මහතා අවබෝධතා ගිවිසුම් හුවමාරුකරගත් අයුරු සහ රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහ ජපන් අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ උපදේශ කකෙන්තාරෝ සොනූරා මහතාද ඡායාරූපයේ වෙයි.

ඡායාරූප - ඩික්සන් වසන්ත

 

 



අදහස් (1)

ශ්‍රී ලංකා - ජපාන ආරක්ෂක නිලධාරී සාකච්ඡාවක

chandima Friday, 15 February 2019 06:39 PM

නුදුරු දිනයක ලංකාවේ ව්‍යාපාර ආරම්භ කරලා ඉන්දියාවට තමන්ගේ නිෂ්පාදන විකුණන්න ජපන්නු ලංකාවට එනවා නම්, ජපන්නුන්ට ඕන විදියට ඒ ගොල්ලන්ගේ ව්‍යාපාර ආරක්ෂා කරන්න ආරක්ෂක ගිවිසුම් වලට එළඹෙන්නම වෙනවා...

:       8       57

ඔබේ අදහස් එවන්න

දියත

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 179 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 139 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 804 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 224 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 662 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 148 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site