(තිළිණි ද සිල්වා රන්ජන් කස්තුරි)
නැවත දැනුදෙන තුරු ෂැංග්‍රිලා හෝටලය වසා දමා ඇති බව එම හොටල් කළමනාරීත්වය දැනුම් දී ඇත.
හෝටලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය හා ත්‍රිවිධ හමුදාව පවත්වන පරීක්ෂණවලට සහාය ලබාදීමක් ලෙස හෝටලය වසා දැමූ බවද හෝටල් පාලනාධිකාරිය පවසයි.
පාස්කු ඉරිදා දින එම හෝටලයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ පුහාරයෙන් එහි සිටි ලංකිකයින් ඇතුළු විදේශිකයින් 25 කට වැඩි පිරිසක් ද, කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පහකට වැඩි පිරිසක්ද මිය ගොස් ඇතැයි එම හෝටල් ආරංචි මාර්ග කියා සිටී.
කාර්ය මණ්ඩලයේ තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි ද පැවසේ.
ෂැංග්‍රිලා හෝටල් පාලනාධිකාරිය නිකුත් කළ නිවේදනයේ මෙසේද දැක්වේ.
ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන 20 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන සුරූපී මෙලනියා ට්ර
තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා
ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය
හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
ෂැන්ග්රිලාව තාවකාලිකව වසාදමයි