IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ෂාරුක් පුතුට ඇප වුණේ ජුහී චවුලා

මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටි සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුතු ආර්යන් ඛාන් හට ඇප තැන්පත් කිරීම සඳහා ඉදිරිපත් වූයේ ෂාරුක් සමඟ චිත්‍රපට රැසක ඔහුගේ පෙම්වතිය ලෙස රංගනයෙන් දායක වූ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නිළියක ද වන ජුහී චවුලාය.

ආර්යන් ඛාන් පසුගිය 28 වැනිදා ඇප මත නිදහස් ලැබුවත්, ඊට අදාළ ඉන්දීය රුපියල් ලක්ෂයක ඇප අත්සන් කිරීමේ කටයුතු සිදුවූයේ ඊයේ (29) දිනයේය.

සියලු කටයුතු අද (30) අවසන් වනු ඇති බවත් අද දිනයේ ෂාරුක් පුතු ආර්යාන් බන්ධනාගාරයෙන් නිදහස ලබනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ජුහී චවුලා, ෂාරුක් ඛාන්ගේ පමණක් නොව, ෂාරුක්ගේ බිරිඳ ගෞරි ඛාන්ගේ ද හොඳම මිතුරියකි. ෂාරුක්ගේ පුතු වෙනුවෙන් ඇප වීමට ජුහී චවුලා කටයුතු කිරීම ඉන්දීයහ මාධ්‍යවල දැඩි අවධානයට ලක් විය.

(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)



අදහස් (3)

ෂාරුක් පුතුට ඇප වුණේ ජුහී චවුලා

Asanga Saturday, 30 October 2021 12:31 PM

අපරාදේ... තව ටිකක් ඉන්නයි තිබ්බේ...!!!

:       12       8

SLSunday, 31 October 2021 09:50 AM

මේ ළමයින්ට ඇති වෙනකල් සැප තියෙනවා, කුඩු විකුණලා සල්ලි හොයන්න ඕනේ නැහැ. වෙන්නේ කුඩු මුදලාලිලා මේ වගේ ළමයින්ව ටාගට් කරනවා. ඇබ්බැහි වුණාම කුක්කන් වගේ ඕනේ දෙයක් කරනවා. එයින් වාසි දෙක තුනක් තියෙනවා . 1. දිගටම මත් කුඩු ගන්න මේ ළමයින් වියදම් කරනවා. 2.මේ ළමයින්ට සමාජයේ තියෙන පිළිගැනීමත් එක්ක මත්කුඩු දෙන්නම් කියන පොරොන්දුව පිට ඔවුන් ප්‍රවාහනයට යොදාගන්නවා... එය මත්කුඩු විකුණන්නට ආරක්ෂාකාරිම උපායක් . 3. ඔවුන්ගේ මුදල් ඇති මිතුරන් ද කුඩු දැලට අසු කරගෙන ව්‍යාපාරය සාර්ථක කරගන්න පුළුවන්. ලංකාවේත් සල්ලි තියෙන, මුදල් ගැවසෙන පවුල්වල දරුවන් මෙම අගාධයට වැටිලා තියෙනවා. රජය, පොලිසිය, සියල්ලම එකතු වෙලා නවත්වන්න හැදුවත් ලේසි වැඩක් නෙවෙයි. මුදල් යහමින් ගැවසෙන ව්‍යාපාරයකට ඕනේ තරම් පිරිස් යොමුවෙනවා. උදා- දැන් මත්කුඩු මුහුද මැදදී ජාවාරම් කරුවන්ගෙන් අරගෙන රට තුළට ගෙනෙන්නේ මුහුදු යන ධීවරයින්. මෙයට හැමෝම එකතුවෙලා විනිශ්චය කළයුතු ප්‍රශ්නයක්. රජයේ ප්‍රතිපත්ති ගොඩක් වෙනස් වෙන්න ඕනේ... රටේ මත්කුඩුවලට තියෙන වෙළඳපොල වටිනාකම අඩු කරන්න ඕනේ... අද ශාරුක්ගේ දරුවා වෙන්න පුළුවන්.., හෙට ඔබේ මගේ දරුවා වෙන්න පුළුවන්.

:       0       0

fairoos Sunday, 31 October 2021 12:28 PM

මෙහෙ වගේ තමයි එහෙත් ... සල්ලි තියෙන අයට ඇප...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 432 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 143 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 154 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 613 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 206 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 643 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site