(රංජන් කස්තුරි)
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා නිවෙස් නිරෝධායනයට යොමු කර ඇතැයි වාර්තා වේ.
වෛද්‍ය හේමන්ත හේරත් මහතා සේවය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශයේ සේවකයින් පස් දෙනකුට දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති හෙයින් ඔහුට නිවෙස් නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබේ.
වෛද්‍ය හේමන්ත හේරත් මහතා සමඟ එම අංශයේ තවත් පිරිසක්ද නිවෙස් නිරෝධායනයට යොමු කර සිටිති.
මෙරට බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාරවලින් නිෂ්පාදනය කර නිකුත් කරන මත්පැන් මධ්‍යසාර වෙනුවෙන් මෙම ජනවාරි 11 දින සිට බල පැවැත්වෙන පරිදි අයවිය යුතු සු
යුද නීතිය ප්‍රකාශ කරමින්, දෝෂාභියෝගයට ලක් වී සිටි කොරියා ජනාධිපති යූන් සුක් යූල් අත්අඩංගුවට ගැනුණි. අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පැය 7 ක් තිස්සේ ජනාධිපති
නීති විරෝධී ලෙස මුව,ගෝන,කුළු මී අං තට්ටු හා තහනම් බෙල්ලන් විශේෂ තොගයක් ලක්ෂ දහතුනකට අලෙවි කිරීමට ගිය උසස් පෙළ සිසුවෙකු හා තවත් අයෙකු අලව්ව ප්‍රදේශයෙද
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට අද අළුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි .
පළාත් සභාවලට අයත් වාහන දෙදහසකට වැඩි සංඛ්‍යාවක් පසුගිය කාලසීමාවේදී අතුරුදන්ව ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහ
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිරෝධායනයට
Sri Lanka Wednesday, 14 July 2021 08:38 PM
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ...
Raveendra Thursday, 15 July 2021 01:05 AM
අපි නම් ඉතින් සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකරන සාමාන්‍ය මිනිස්සුනේ.. පාරෙ බස්වල, කෝච්චිවල කඩපිලවල්වල ගැවසෙනවා .. මුහුණු ආවරණ හරියට දාන්නෙත් නෑ කියමුකෝ.. එතකොට දැන් මේ අකුරටම සෞඛ්‍ය පුරුදු රකින උගත් බුද්ධිමත් දොස්තර මහත්තයාට නිරෝධායන වෙන්න වුනේ ඇයි කියලා දැනගන්න අපි ආසයි. වැදි බණ දෙසනවාට වැඩිය ලෙඩේ භයානකම ගැන අවබෝධයෙන් ඇත්ත ඇති සැටියෙන් මිනිස්සුන්ට කියලා දැන්වත් නිසි ක්‍රියාමාර්ග අර ගන්නවා නම් රටට වෙන හානිය වළක්වා ගන්න පුලුවන් වෙයි. එහෙම නැතුව එක එක දේශපාළුවන්ට ඕනෑ විදියට මේක කරන්න ගියොත් ලංකාවත් ඉන්දියාවට නොදෙවෙනි විනාශයකට යන එක වළක්වා ගන්න බැරි වෙයි.
pj Thursday, 15 July 2021 05:36 AM
තමන්ගේ තැනවත් හරියටම හසුරවා ගන්න නොහැකි අය ද මුළු රටටම උපදෙස් දෙන්නේ.? කොරෝනාව පාලනයෙන් ආණ්ඩුව අසමත්... හැබැයි කොරෝනා පාලන වියදම මිලියන නොවෙයි රුපියල් ප්‍රකෝටි ගණනක් බව අගමැතිම කියනවා. මේ මුදල්වලට හරියටම මොනවද වෙන්නේ ..?
chathuri Friday, 16 July 2021 04:57 PM
අනිච්ඡාවත සංඛාරා..!!!.