IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


සංඝරත්නය ගැන කී දේ පහදන්නැයි අගමැති රන්ජන්ට කියයි

(මනෝජ් හර්ෂික)
 
මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහා සංඝරත්නය සම්බන්ධයෙන් දැක්වූ අදහසක් පිළිබඳව පැහැදිලි කිරීමක් ජූලි 21 වැනිදාට පෙර තමා වෙත ලිඛිතව යොමු කරන ලෙස සඳහන් කරමින් අග්‍රාමාත්‍යවරයා අද(15) රන්ජන් රාමනායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
 
ශ්‍රී ලංකාවේ විහාරස්ථානයන්හි වෙසෙන මහා සංඝරත්නය සම්බන්ධයෙන් මෑතකදී රාජ්‍ය අමාත්‍යවරයා දැක්වූ අදහස් පිළිබඳව දැඩි අවධානයක් යොමු වී ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා එහි සඳහන් කර ඇත.
 
එසේම රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා දක්වා ඇති අදහස් පක්‍ෂ නායකත්වයේ හා පක්‍ෂයේ අදහස් සමග පරස්පර බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් එම ලිපියේ සඳහන් කර තිබේ.
 
එම ලිපිය පහතින් දැක්වේ.



අදහස් (17)

සංඝරත්නය ගැන කී දේ පහදන්නැයි අගමැති රන්ජන්ට කියයි

ලුම්බිණි Monday, 15 July 2019 10:40 AM

රන්ජන් රාමනායකේ කිව්වේ සුපේශල ගරුතර මහා සංඝරත්නය ගැන නොවෙයි.

:       1436       1631

රන්ජන් සමනළයාMonday, 15 July 2019 11:31 AM

මම කිව්වෙ 98% ක් ගැනයි ඔයාට වැරදිලා මහත්තයා .

:       33       23

සේන Monday, 15 July 2019 10:53 AM

මේවා නාට්‍ය පිටපත්. හැබැයි ශිලයට ගැරහීමේ පාපය ගෙවා දැමිය නොහැකි වග නළු උන්නැහේ දන්නේ නැතිව ඇති. ඒත් පාපය පාපයමය.

:       420       1131

ගල්කටස් Monday, 15 July 2019 11:27 AM

ඔක්කොටම දෙයියන්ගෙ හාල් කැවිලා කෙලින්නෙම පිස්සු

:       8       173

ර.දේ. බර්ලින් Monday, 15 July 2019 01:34 PM

දැන් මොනව කීවත් කියපු දේවල් ආපසු ඉල්ල ගන්න බැහැ.

:       6       73

පුරවැසියා Monday, 15 July 2019 01:47 PM

රන්ජන් රාමනායක දේශපාලනය ගැන පමණක් කතාකර , ජාති, ආගම් පිලිබදව අදහස් දැක්වීමෙන් වැලකි සිටිය යුතුය.

:       14       74

ravi Monday, 15 July 2019 01:53 PM

රන්ජන් රාමනායක කියන දේවල් හරියටම හරි.. බුද්ධ සාසනය දුෂණය කිරීම ගැන අපි බෞද්ධයන් වශයෙන් කතාකල යුතුයි! ඉතින් මෙවැනි දේවල් වෙහෙර විහාරස්ථානවල සංඝයා වහන්සේලාගෙන් සිද්ද වීම ඉතාමත් කනගාටුවට කරුණක්. " මම බෞද්ධයෙක් " .

:       1398       176

kushanaMonday, 15 July 2019 08:11 PM

95% එහෙමයි කියන්නෙ විද්‍යාත්මක පරීක්ෂණයක් කරලද? රන්ජන් බෞද්ධ ද? එහෙම දේවල් මේ ආණ්ඩුව තමන්ගෙම නිසා අධිකරණයෙන් විසදන්න නෙවෙයි ද ඕනි?

:       28       405

raviTuesday, 16 July 2019 07:31 AM

සියයට අනුපහක් .. ( 95% )..? රන්ජන්ට වැරදිලා ! මෙතන අපිට හොයාගන්න ලැබුණ නියම ප්‍රතිඵලය නම් සියයට අනුනමයක් ( 99% ) කුලදරුවන් පැවිදිකරගන්නවා කියන්නේ ... ලොක්කන්ට , විහාරාධිපතියන්ට , පණ්ඩිතයන්ට , හෝ අනෙකුත් හාමුදුරුවරුන්ට "" විවාහ මංගල්ලයක් "" ඇයි මේ කුලදරුවෝ පොලිසියට පැමිණිලි නොකරන්නේ ??? මේ වයසේ පසුවෙන බාලවයස්කාර කුලදරුවන් .. හරි ආසයි මේවට .. ඉතින් එයාල හරි ඉක්මනට මේවට ඇබ්බැහි වෙලා ... කට පියාගෙන ලොකු හාමුදුරු වරුන්ව අනුගමනය කරනවා !!!

:       52       105

Chandima Monday, 15 July 2019 03:28 PM

ඔව් ඔව් චන්දෙට කලින් සේරම කුණු කන්දල් වලට සුදු හුණු පාරක් ගාන්න වෙනවා.

:       0       93

Hafeel Monday, 15 July 2019 04:12 PM

ඊළඟ සංදර්ශන රන්ජන්ට එරහිව විශ්වාස බංගයක් එවි. පසුව රන්ජන් ටික දවසකට තාවකාලික ඉල්ලා අස්වේවි. පසුව නැවතත් ඇමති වේවි. ඔතනින් සංදර්ශන ඉවරයි.

:       122       148

බද්රානි Monday, 15 July 2019 06:12 PM

ඇත්ත ඇහෙද්දී, හදවතට වේදනයි.

:       368       256

Anwar Tuesday, 16 July 2019 06:41 AM

කොහොමත් රන්ජන් කිව්වේ ඇත්ත

:       53       109

isurandi Tuesday, 16 July 2019 08:21 AM

ඇයි පන්සල් වල විතරක් , ඔබතුමාලගේ 225 අතරෙත් ඉන්නවයි කියලා රාවයක් තියෙනවා.

:       0       111

ashan Wednesday, 17 July 2019 05:31 AM

කොහොමත් රන්ජන් කිව්වේ සහතික ඇත්ත

:       0       31

සමනනළයා හා ළමයා Wednesday, 17 July 2019 03:48 PM

විකෘති මනසක් ඇති අයට මුලු සමාජයම පේන්නේ ඔවුන්ගේ විකෘති මනස අනුවයි. රන්ජන් හරිද නිවැරදිද යන්න වැදගත් වන්නේ ඒ පිළිබඳව හරියාකාරව පරීක්ෂණයක් කළොත් පමණි. එහෙත් සංඝ සමාජය හැදීමට පෙර රංජන් තමාගේ වැරදි ප්‍රසිද්ධියේ පිළිගතයුතුයි...

:       0       0

chandima Friday, 19 July 2019 12:39 PM

පහදන්න කියන්නේ...? රන්ජන් ඒක කිව්වේ පාලි භාෂාවෙන් නෙමෙයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කඩුගන්නාවේදී බසයක් ගසක වැදී 9ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 394 2

තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක


නීතියට පයින් ගැසූ අපේක්ෂකයන්ගේ ලැයිස්තු පොලිසියට
2024 දෙසැම්බර් මස 21 222 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා


ජනපති ලබන මස චීනයට
2024 දෙසැම්බර් මස 21 558 2

ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


බසයක් පෙරළී තුනක් මරුට:46ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 1922 0

හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය


හිටපු ඇමැති 15 ක් රට ඇතුළේ උඩින් ගිහින්
2024 දෙසැම්බර් මස 21 2482 7

හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග


සහල්වලින් කෝටි 430 ආනයන බදු ආදායමක්
2024 දෙසැම්බර් මස 21 1611 4

සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ ( 20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොග


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 24 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 25 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site