IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


සඟවා තිබූ කහ-මිරිස් තොගයක් මට්ටක්කුලියේ වෙළඳසැලකින් සොයාගනී

 

 

( දිල්රුක්ෂි ග්‍රේරු)

වැඩි මිලට අලෙවි කිරීම සඳහා සඟවා තබාගත් කහ  කුඩු ,  කහ කැබැලි  සහ පාරිභෝජනයට නුසුදුසු  වියලි මිරිස් තොගයක්  මට්ටක්කුලිය ප්‍රදේශයේ වෙළෙඳසැලක සඟවා  තිබියදී සොයාගෙන ඇති අතර වෙළඳසැලෙහි කොටසකට මුද්‍රා තැබීමටද  පියවර පියවර ගෙන ඇත.
 
එහි තිබී  කහ  කුඩු කිලෝ 1000 ක්, කහ කැබැලි 380 ක් සහ මිරිස් 1000 ක්  මෙලෙස පාරිභෝගික අධිකාරිය බාරයට ගෙන තිබේ.
 
මට්ටක්කුලිය ප්‍රදේශයේ   වෙළෙඳසැලක සඟවා තිබූ මෙම  කහ සහ මිරිස් තොගය  පාරිභෝගික නිලධාරීන් සහ  කෙසෙල්වත්ත පොලිස් නිලධාරීන් පිරිසක් කළ පරීක්ෂණයකින් පසු සොගෙන තිබේ.
 
ලැබුණු බුද්ධි තෙරෙතුරකට අනුව මෙම වැටලීම  සිදු කළ බව පොලීසිය ස ඳහන් කරයි. වෙළඳසැල් හිමියාට නඩු පැවරීමට කටයුතු කර ඇති අතර  වැඩිදුර පරීක්ෂණ කටයුතු පාරිභෝගික  අධිකාරිය මගින් සිදු කරයි



අදහස් (3)

සඟවා තිබූ කහ-මිරිස් තොගයක් මට්ටක්කුලියේ වෙළඳසැලකින් සොයාගනී

දිමුත් Thursday, 16 July 2020 09:30 AM

කහ දැන් ගිනි ගණන් මේ නිසා!

:       0       0

ajith Friday, 17 July 2020 03:40 AM

මම ඊයේ කහකුඩු ග්‍රෑම් 50ක් මිලදී ගත්තා. රුපියල් 200යි. රජය නියම කළ මිල රුපියල් 750යි. රටේ ආහාර ද්‍රව්‍ය වල මිල පාලනය කරගන්න බැරි රජයක් තවත් මොකටද?

:       0       0

de silva Friday, 17 July 2020 07:45 AM

කහවගාව ප්‍රචලිත නොකර, එකවර කහ රටින් ගෙන්වීම නතරකළේ දේශපාලනයට සම්බන්ධ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් මේ තැනටම කළින් විශාල කහතොග ගෙන්වා ගබඩා කරපු නිසා... ඉස්සර කහ කිලෝ එක රුපියල් 200-300... දැන් 3000. අර ව්‍යාපාරිකයන්ගේ කහතොග ටික වික්කාට පස්සේ කහ රටින් ගෙනඒමේ තහනම ඉවත්කරාවි. එතකොට මෙම කාලය තුළ කහ වවන ගොවියන් අමාරුවේ...

:       0       17

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 650 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 180 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 542 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 136 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1807 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site