(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
විපක්ෂ නායක සහ ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වීමට නියමිත දිවුලපිටිය නගරයේ පැවැත්වෙන විරෝධතා උද්ඝෝෂණය මේ වන විට ආරම්භ වී තිබේ.
දිවුලපිටිය නගරයේ සිට මිනුවන්ගොඩ මිහිරිගම සහ කුරුණෑගල මාර්ගය දෙපස ජනතාව විරෝධතා පුවරු සමඟ රැඳී සිටින අන්දම ඡායාරූපවලින් දැක්වෙයි.
යුද නීතිය ප්‍රකාශ කරමින්, දෝෂාභියෝගයට ලක් වී සිටි කොරියා ජනාධිපති යූන් සුක් යූල් අත්අඩංගුවට ගැනුණි. අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පැය 7 ක් තිස්සේ ජනාධිපති
නීති විරෝධී ලෙස මුව,ගෝන,කුළු මී අං තට්ටු හා තහනම් බෙල්ලන් විශේෂ තොගයක් ලක්ෂ දහතුනකට අලෙවි කිරීමට ගිය උසස් පෙළ සිසුවෙකු හා තවත් අයෙකු අලව්ව ප්‍රදේශයෙද
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට අද අළුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි .
පළාත් සභාවලට අයත් වාහන දෙදහසකට වැඩි සංඛ්‍යාවක් පසුගිය කාලසීමාවේදී අතුරුදන්ව ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහ
අම්පාර දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරිනිපතා වර්ෂාව සමග ඉගිණියාගල සේනානායක සමුද්‍රෙය් ජල මට්ටම අඩි 104 දක්වා ඉහල ගොස් ඇතැයි අම්පාර වාරිමාර්ග ඉංජිනේරු වසන
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
සජබ උද්ඝෝෂණයක් දිවුලපිටිය නගරයේ
Drashana Wednesday, 21 July 2021 12:42 PM
තවත් කොරෝනා රැල්ලක ආරම්භයක්ද?
සමරේWednesday, 21 July 2021 01:45 PM
සජිත් මහත්තයා හිතනවා ඇති එයාට සහ නෝනාට කොරෝනා හැදුණු නිසා අනික් එවුන්ටත් හැදියල්ලා කියලා. හැබැයි නිකම්වත් හිතන්න ඔය බෝඩ් එල්ලාගෙන ඉන්න කී දෙනාටද සජිත්ට වගේ ලෙඩේ හැදුණාම කොළඹ ලොකු පුද්ගලික රෝහල්වල ඉන්න සල්ලි තියෙන්නේ කියලා. මේ වෙලාවේ තමුන්ගේ දේශපාලන අරමුණු මුදුන්පත් කරගන්න පල්ලෙහා ඉන්න පාක්ෂිකයන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා. අපේ නෑ කෙනෙකුත් ඉන්නවා කිව්ව ගමන් මෙයාලගේ උද්ඝෝෂණ සහ රැස්වීම් වලට දුවනවා. ගෙදර වයසක අය දෙන්නෙක්ම ඉන්නවා. කියන්නේ නම් එයා පරිස්සම් වෙනවා කියලා හැබැයි විෂබීජය එයාගෙන් අර වයසක ලෙඩ්ඩුන්ට ගියොත් මොකද වෙන්නේ කියලා වගක් නැහැ. යන්නේ නෑ කියලා ඉන්නකොට අර මහත්තයා මේ නෝනා කෝල් කරලා එන්න කියනවා මෙයා දුවනවා...
මුණසිංහWednesday, 21 July 2021 03:01 PM
සම්පූර්ණ ඇත්ත. ඩෙල්ටා ප්‍රභේදය ගැන මෙතරම් අනතුරු අඟවලා තියෙද්දීත් මේ වගේ ක්‍රියාවල යෙදෙන්නේ බූරුවන් රැලක්.. මන්ද බුද්ධිකයන්... ගුරුවරු කියාගන්නා පිරිසකුත් මේ දවස්වල නාඩගමක් නටනවා. මෙයාලා පොසිටිව් වුණොත් ඒකටත් බණින්නේ ආණ්ඩුවටද? පොසිටිව් වෙලා ලොක්ඩවුන් කරලා දැම්මාම ආයෙත් කෑගහපල්ලා කන්න දියවු.. 5000 දියව් කියලා. ඇත්තටම මෙයාලා කාලකණ්ණි...
Raveendra Wednesday, 21 July 2021 08:22 PM
ඇත්තෙන්ම "සියලුම පක්ෂවල ඉන්නා දේශපාලුවන් යනු මහ කාලකන්නි ජාතියක්" බව ඔප්පු කිරීමට මෙයත් කදිම උදාහරණයකි. බලයේ ඉන්න "හැත්ත" උපරිම වැර යොදන්නේ මොන ලෙඩ බෝවුණත් අහිංසක ජනතාවට, ඔවුන්ගේ බලය රැකගැනුමටයි. බලය නොමැතිව වේලි වේලි සිටින විපක්ෂ පට්ටියේ "බූරුවන්" බලන්නේ මොන ලෙඩ බෝවුණත් මහජනතාවට කෙසේ හෝ මහජනතාව එකතු කරගෙන බලය ලබාගැනුමටයි. නොදකින් මෙහෙමත් අසමද්ජාති මි හරකුන්... මෙහි තිබෙන පෝස්ටර් හොඳින් නිරීක්ෂණය කිරීමෙන් පෙනෙන්නෙත් අන්තරේ ඉන්න ජෙප්පන් නොහොත් අන්දරේලාට පෝස්ටර් අැඳලාම නිමක් නැති බවයි. මෝඩකමේ කෙල පැමිණි උගත් "පුතානෝද" ජෙප්පන්ගේ සහායෙන් පෝස්ටර් ටික ලියා ගන්නවා නේද..? හා හා.. ම්ම්..!!! ..