(අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමලය නිලාවේලි සංචාරක කලාපයට අයත් ඇලස්වත්ත ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටි ස්පාඤ්ඤ ජාතික තරුණියකට ලිංගික අතවර කළ එම හෝටලයේ හිමිකරු අද (22) අත්අඩංගුවට ගත් බව උප්පුවේලි පොලිසිය කියයි.
වයස අවුරුදු 20 ක් වන තරුණිය හෝටලයේ තනිවම ලැගුම් ගෙන සිටියදී හෝටලයේ හිමිකරු රාත්‍රියේ පැමිණ අතවර කළැයි පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
ස්පාඤ්ඤ ජාතික තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය.
සැකකරු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
උප්පුවේලි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ස්පාඤ්ඤ තරුණියට අතවර කළ හෝටල් හිමිකරු අත්අඩංගුවට
Raveendra Friday, 22 March 2019 06:18 AM
මෙම පුවත් විස්තරයේ සදහන් කරුණු සත්‍ය නම් මේ අය සියලු විස්තර නම්ගම් සහිතව මෙන්ම ඡයාරූපද ප්‍රසිද්ධ මාධ්‍යයවල පළකිරීම සිදුකරන මෙන් අදාළ ආයතනවලින් අප ඉල්ලා සිටින්නෙමු.
Shane Friday, 22 March 2019 10:06 AM
වැරදිකරු කෙසේවෙතත් හිංසනයට ලක්වුණු තරුණියව නම් රූපවාහිනියේ අනිවාර්යයෙන් පෙන්වයි.