(මනෝජ් හර්ෂික)
මාලදිවයිනේ පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 02 දින මාලදිවයින් රාජ්‍ය බලා පිටත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාල සඳහන් කරයි.
මෙම සමුළුවේ සභාපතිධුරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හොබවන අතර මාලදිවයිනේ පැරඩයිස් අයිලන්ඩි රිසෝට් හෝටලයේ දී සැප්තැම්බර් 03 සහ 04 දිනයන්හි දී සමුළුව පැවැත්වේ.
මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් සෝලි මහතාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යවරයා මාලදිවයින් සංචාරය සඳහා සහභාගී වන අතර ද්වීපාර්ශවීය සබඳතා,විවිධ ක්ෂේත්‍රයන්හි නව සහයෝගීතාවන් ගොඩනගා ගැනීම,දෙරට ම බලපාන කලාපීය සහ ගෝලීය කටයුතු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීම සඳහා මෙම නිල සංචාරයේදී අපේක්ෂා කෙරේ.
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සැප්තැම්බර් 2 ඉන්දීය සාගර සමුළුවට අගමැති මාලදිවයිනට
kule Tuesday, 27 August 2019 11:48 AM
පුලුවන්නම් අපේ රටවටේටම තියෙන සාගරයෙන් මුහුදු හතක්ම 100 කාටහරි විකුනලා ලංකාවට කීයක්හරි ගෙනාවොත් ලොකු දෙයක්.
sirimal Tuesday, 27 August 2019 11:49 AM
ආපහු එනකොට මොන හෙයියන් මාරුවක් වෙලා තියෙයිද දන්නේ නැහැ.
Ruby Tuesday, 27 August 2019 12:54 PM
එහාටම වෙලා හිටියනම් හොඳයි .
RaveendraTuesday, 27 August 2019 04:31 PM
Ruby මයා වෙත, ඔබගේ ඉරිසියාකාර නොහොබිනා අදහස් අප තරයේ හෙලා දකින්නෙමු.
RaveendraWednesday, 28 August 2019 07:47 AM
ඔබගේ ඉරිසියාකාර, නොහොබිනා අදහස් අප තරයේ හෙලා දකින්නෙමු. මක්නිසාදයත් ඒ රටත් අපේ රට වගේ විනාශ වෙනවා දැකීමට ඔබ කැමතිද? අප නම් කැමති නැත.
ධනා Tuesday, 27 August 2019 02:05 PM
ආයේ එද්දි "හිටපු අගමැති" වෙලා තියෙයිද දන්නෙ නෑ ?
chandima Tuesday, 27 August 2019 03:44 PM
මාර මිනිහෙකුටනේ ආරාධනා කලේ? මෙහෙ වගේ එහෙත් මුහුදු සිමාව සැතපුම් පන්සියකින් වැඩි කරලා වෙනින් රටකට ඉන් ඔබ්බෙන් මුහුදු වැටක් බඳින්න කැමතිවෙන්න කියල උපදෙස් දීල ? අන්තිමේ ඒ රටටත් වෙන්නේ අපිට වගේ එළිමහන් සිර කඳවුරකට කොටුවෙන්න. අපිට බලාගන්න පුළුවනි සහයෝගිතාවේ ප්‍රතිපලේ, මාලදිවයින වටේටත් අර සුඛන්‍ය ද මොකක්ද කියන හුචක්කුව උදේ හවස කැරකෙන්න ගත්තම?
Kumar Tuesday, 27 August 2019 04:17 PM
ජනධිපතිතුමා යන්නේ නැද්ද.
Amila Tuesday, 27 August 2019 04:19 PM
එහේ මොකක්හරි ජොබ් එකක් හොයන් එහෙට වෙලා ඉන්න. ආයෙත් එන්න එපා.
thilakasiri Wednesday, 28 August 2019 06:46 AM
රුබී / අමිල ඔයාල රනිල්ගේ පයට පෑගුන වැලි කැටයක් තරම්වත් වටින්නේ නැති බව තමයි මේ ප්‍රකාශන වලින් පෙනෙන්නේ. හරක් උනත් උම්බෑ නොකිය ඉන්නවනම් හරක් ඉන්න බව නොදකින අයට දැනගන්න ලැබෙන්නේ නැති නිසා උම්බෑ කියන එකම තමයි හොද. ඇරත් ඉතින් හරක් උම්බෑ නොකිය ඉන්නෙත් නැහැනේ. ඔහේ පලයන්.