(ඉන්දිකා රාමනායක)
සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා සැකකාරියන් හය දෙනකු ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර එහි කළමනාකාරවරයා ද සිටින බව පොලිසිය පවසයි. සැකකාරියන් වයස අවුරුදු 20 - 48ත් අතර පසුවන්නියන් බවද පොලිසිය සඳහන් කරයි.
ගල්කිස්ස අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීස සිදු කළේය.
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
සම්බාහනයේ මුවාවෙන් ඇඟ විකිණු හයක් සැකපිට
buruwa Thursday, 18 November 2021 07:43 AM
නිරෝධායන නීති කඩ කිරීම වැනි මිනිසුන් සෙවීම වැනි වෙනත් කාර්යයන් ඔබට නැද්ද? සාමාන්‍ය පරිදි පරිපාලක මෙය ඉවත් කරන්න. ඔයාට කලින්ම ස්තූතියි.
kamal Thursday, 18 November 2021 10:24 AM
වෙලාවට ගන්න දුන්නේ නැති එකේ පාඩම
K Perera Thursday, 18 November 2021 05:37 PM
දැන් මේ රටේ ජීවත් වෙන්න නම් කාන්තාවන්ට ඇඟත් විකුනන්න වෙනවා .වෙන මොනවා කරන්නද
lelwala Thursday, 18 November 2021 06:17 PM
මේක මානව අයිතිවාසිකමක්ද . ඇයි මේ කෙල්ලන්ව අත්අඩංගුවට ගත්තේ? ජනතාව අත්අඩංගුවට ගැනීමට නිසි සාක්ෂි ලබා ගත යුතුයි. දිවයිනේ බොහෝ අපරාධකරුවන් ඇත . සමහර විට ඔවුන්ට වෙනත් රාජකාරි නොමැති විය හැකිය.