IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘සයිනොවැක් ‘එන්නත නිෂ්පාදනය ශ්‍රී ලංකාවේදී

(සුජිත් හේවාජුලිගේ )

චීනයේ සයිනොවැක් කොරෝනා  එන්නත ඉදිරි මාස දෙකේදී මෙරටදීම නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන  මහතා පැවසීය.

චීන -ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදනයක් ලෙස මෙය නිෂ්පාදනය කෙරේ .

මේ අතර සයිනොපාම් එන්නතේ  මාත්‍රා ලක්ෂ විස්සක් ලබන ජූනි මාසයේ දී දිවයිනට ලැබීමට නියමිතය. 



අදහස් (9)

‘සයිනොවැක් ‘එන්නත නිෂ්පාදනය ශ්‍රී ලංකාවේදී

Sri Lanka Wednesday, 26 May 2021 11:22 AM

ආවේ දේශීය කියාගෙන.., අන්තිමට බටහිර බෙහෙත් පාරාදීසයක් කරන්න හදන්නේ...

:       11       14

Nuwan Wednesday, 26 May 2021 11:29 AM

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මේක අනුමත කරලා නැහැ. සිනෝෆෝම් කියන්නේ එකක්.. සිනොවැක් කියන්නේ තව එකක්... මිනිස්සු අන්දවන මරු වැඩ..

:       5       23

සරත්Wednesday, 26 May 2021 03:09 PM

තවත් ධම්මික පැනි කථාවක් වගේ. පැහැදිලිවම ආයෙත් පාරක් රටම අන්දන්න හදන්නේ, බලාගෙන ඉමු කෝ.

:       1       10

siri Wednesday, 26 May 2021 12:15 PM

අපට නම් ආරංචි මෙහි කරන්නේ චීනයේ නිෂ්පාදනය කරන එන්නත් තොග පිටින් ගෙනත් මෙතන බෝතල් කරන එක පමණයි කියලයි. කොහොම වුණත් චීන එන්නත් දෙකම තවම ලෝක සෞක්‍ය සංවිධානය අනුමත කරලා නැහැ. අවසර දීලා තියෙන්නේ "හදිසි අවස්ථාවකට හොඳයි" කියලයි...

:       8       23

kamalThursday, 27 May 2021 06:32 AM

ගිය අවුරුද්දේ එකතු කරපු සල්ලි වලට කරපු දෙයක් නැහැ.

:       0       0

SUNIL Milano Wednesday, 26 May 2021 02:09 PM

අපේ මිනිස්සු දන්නා දේටයි නොදන්නා දේටයි දෙකටම හොට දානවා.

:       0       1

Demuni Uduwara Wednesday, 26 May 2021 05:36 PM

සිනොවැක් තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර නොමැත. ඇස්ට්‍රාසෙනෙකා 90% ට සාපේක්ෂව එහි කාර්යක්ෂමතාව 50.38% කි

:       1       7

දිලාන් Wednesday, 26 May 2021 06:04 PM

බොරු කියන්න එපා, සිනෝවැක් කියන්නේ WHO අනුමත කොවිඩ් වැක්සින් එකක්. අමතක කරන්න එපා කුහක දේශපාලන පක්ෂෙක පාට කන්නාඩි ගෙන ඔය එන්නත් නිෂ්පාදනයට එරෙහිවෙලා අහිමි කරන්න හදන්නේ අපේම රටේ සහෝදර ජිවිත නේද? වෙන රටවල්නම් තමන්ගේ රටේම එන්නතක් නිපදවනකම් සිහින දකිනවා, එකට අපි???

:       15       4

ගමෙ කොල්ලා Thursday, 27 May 2021 04:03 AM

මෙතන ඉන්න ගොඩක් අය කුලියට කොටන අය. සන්තෝස වෙයල්ලා මොකක් හරි කරන්ඩ යන එකට....

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 106 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 180 0

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


අරාබි රටේ ලාංකික කෑම විකුණන්න අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 05 134 0

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව


ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 250 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 120 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 952 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site