(යොහාන් භාසුර)
මුදල් අමාත්‍යවරයා ලෙස තමන් පත්වීමෙන් පසුව සේවක අර්ථසාධක අරමුදලෙන් සියයට 14 ක බද්ධක් අය කරන බවට ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.
ජනතාවගේ අවශ්‍යතාවලට මුල්තැන දෙමින්, අනවශ්‍ය වියදම් කපාහරිමින්, නාස්තිය දූෂණය අවම කරමින් හොඳ මහජන සේවයක් සැපයීම සඳහා මේ අවස්ථාවේදී සියලුම මහජන නියෝජිතයන් කටයුතු කළ යුතු බව කී බැසිල් රාජපක්‍ෂ මහතා වසංගතය හමුවේ අසීරුතාවකට පත්ව සිටින ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයට කටයුතු කිරීම මහජන නියෝජිතයින්ගේ සහ නිලධාරීන්ගේ වගකීම බව සඳහන් කළේය.
මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ
හාලිඇල ගලඋඩ බූලුගහමඩවැවේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් අද (22) සොයා ගත් බව කන්දේගෙදර පොලිසිය පවසයි .
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැස
මහ සයුරේ රෝහල යන නමින් ද හැඳින්වෙන චීනයේ ’පීස් ආර්ක්’ හමුදා රෝහල් නෞකාව, මේ වනවිට කොළඹ වරායට සේන්දු වී ඇත. නෞකාව කොළඹ වරායට සේන්දු වූයේ සිය ලෝක චාරිකාව අ
විදේශගත මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු දුරකථන මගින් මෙහෙයවන ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු රුපියල් කෝටි දෙක හමාරකට අධික වටිනා අයිස් කිලෝ එකක් , හෙ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
“සියයට 14ක අර්ථසාධක බද්ධ බොරුවක්’’
Prabha Wednesday, 21 July 2021 06:32 PM
එහෙමනම් සීයට දහය වෙන්න ඇති
duminda Wednesday, 21 July 2021 07:34 PM
14 අසත්‍ය නම් කීයක්ද බදු ගහන්නේ.., ඒක කියන්නේ නෑ...
BamunuarachchiThursday, 22 July 2021 02:12 PM
බදු නිදහසත් ඕනේ ,නිදහස් අධ්‍යාපනයත් ඕනේ, නිදහස් සෞඛ්‍ය ය සේවයත් ඕනේ. වෙසක් දාට දන්සැලක් අතාරින්නෙ නැතුව ඇති. මෙහෙම මිනිස්සුත් රටේ ඉන්නවා.
Rata Perata Wednesday, 21 July 2021 07:35 PM
මේක නම් නියම කුලී ලියවිල්ලක්. නැත්නම් පුවත්පත් නිවේදනයක් හරි, කියපු තැනක් හරි තියෙන්න ඕනනේ...
බොරු බෙදලා පස්සේ නෝන්ඩි වෙන සෙට් එකWednesday, 21 July 2021 09:20 PM
අපෙත් වට්සැප් වල ඕක බෙදාහැරපු එවුන්දැල දැන් නෝන්ඩිය වහගන්න ඔය වගේ කතා කියනවා. දෙයක් අහපු පලියට, තමන්ගේ පක්ශෙට වාසි වුන පමනට බෙදා ගන්න හොඳ නෑ. තමුන් හිතන් ඉන්නෙ ලංකාදීප පත්තරේ පුරුදු වෙන්න ප්‍රවෘත්ති දානව කියලද.
Prabath Wednesday, 21 July 2021 09:40 PM
මෙයාගේ මේ වගේ වැඩ නම් තියනවා .ගිය සැරෙත් ඕකට ඇත තිබ්බා .අපි අවධානයෙන් .ප්‍රභාත්
ගමේ එකාලා. Thursday, 22 July 2021 01:57 AM
ආර්තික සංවර්ධනේ බාර ඇමතියා වෙලා ඉන්න කාලේ කරපුවා අපිට අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ. පවුල් ආණ්ඩුව එකතුවෙලා රටටම කරන හරිය තව ඉස්සරහට පෙනෙයි.