(ඩයනා උදයංගනී)
දිවයින පුරා පිහිටි පෞද්ගලික කතෝලික පාසල් දෙවැනි වාරය සඳහා නැවත දැනුම් දෙන තුරු විවෘත නොකරන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් අදාළ පාර්ශවයන්ට උපදෙස් ලබා දී තිබේ.
රට තුළ පවතින අයහපත් තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි අගරදගුරුතුමන්ගේ මාධ්‍ය අංශය පවසයි.
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සියලු කතෝලික පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දමයි
ගල්කටස් Thursday, 02 May 2019 11:53 AM
රජය ද අනුගමනය කල යුත්තෙ මෙයයි. තවම රජයට සහතිකයක් දෙන්න බැහැ රටෙ ආරක්ෂාව ගැන. විශේෂයෙන් දරුවන්ගේ ආරක්ෂාව සහතික කර පාසල් ආරම්භ කරන්න. නැතිනම් දෙමාපියන් වශයෙන් අපිට සිදු වන්නෙ තත්වය යහපත් වනතුර දරුවන් පාසල් නොයවා ඉන්නයි. බෝම්බ ලොරි කොහෙ තියෙනවද කවුද දන්නෙ. තවතවත් දරුවන් අමාරුවෙ නොදමන්න
Hafeel Thursday, 02 May 2019 12:40 PM
මෛත්‍රී රනිල් ගැටුමේ ප්‍රතිපල. ඉන්දියන් බුද්ධි තොරතුරට අවධානය යොමු නොකිරීම, 2016 ඉඳන් මේ සහරන් ත්‍රස්තවාදියා පිළිබඳව වගකිවයුත්තන්ට දැනුම් දීලත් අවධානය නොකිරීම සහ අත්අඩංගුවට පත්වුවන්ව දේශපාලන බලපෑම් උඩ නිදහස් කිරීම් නිසා අද රටට වුන දේ.
සේන Thursday, 02 May 2019 01:21 PM
රටේ ආරක්ෂාව තහවුරු නෑ. දේශපාලකයින් වංගු දානවා. කාදිනල් තුමා මේවා හොඳටම දන්නවා. ළමයි කියන්නෙ රටේ අනාගතය. අරක්ෂක හමුදා මගින් ආරක්ෂාව තහවුරු කරන තුරු කිසිම පාසලක් විවෘත කරන්න එපා. කවුද වග කියන්නෙ මොනව හරි වුණොත්? තමන්ගෙම දරුවා මරණ ම්ලේච්ඡයින්ට තවත් දරුවො රොත්තක් මරන එක වැඩක් නෙවෙයි
Jaya Thursday, 02 May 2019 02:26 PM
රටේ වටිනාම සම්පත කියන්නේ මේ රටේ අනාගතය බාර ගන්න ඉන්න දරුවන්. මේ රටේ බලලෝභි දේශපාලකයින්ට නම් මේක කවදාවත් තේරෙන්නේ නැහැ.
ruwan Thursday, 02 May 2019 04:27 PM
හොඳ තීරණයක්. සැබැවින්ම බොහෝ පාසල් තවමත් අනාරක්ෂිතයි. ලංකාවේ බොහොමයක් පාසල් අවට මුස්ලිම් ගම්මාන වගේම පල්ලි තියෙනවා නමුත් මේ වනතෙක් පරික්ෂා නොකළ ප්‍රදේශ විශාල ගණනක් තිබෙනවා. එම නිසා බොහෝ පාසල් අනාරක්ෂිතයි. පාසල් වල ආරක්‍ෂිත කමිටු පිහිටවලා නිරායුද දෙමව්පියෝ ආරක්ෂාවවට දැම්මත් ඔය වටේ තවමත් තියෙන කඩු අරගෙන පාසලකට පැන්නොත් මොකද වෙන්නේ. හදිසි නොවන්න පාසල් වටේ තියෙන තවමත් පරික්ෂා නොකළ තැන් වහාම ඇඳිරිනීතිය පනවලා ආරක්ෂාව තහවුරු කර පාසල් පටන් ගැනීම බුද්දි ගෝචරය. ත්‍රස්තවාදියාට එයාගේ දරුවාව නොවටීනම් අන් දරුවන් වටිද? පාසල් වලට ප්‍රහාර එල්ල කර ජනයා කුපිත කිරීම අරමුණකි
anura Thursday, 02 May 2019 05:08 PM
අධ්‍යාපන ඇමති පාසැල් දරුවන්ගේ ආරක්ෂාව සහතික කළත්, ඔවුන්ගේ වචන ගැන ඒ තරම් විශ්වාසය තැබිය නොහැකියි. පාසැල් වල අවුරුද්දේ දෙවැනි වාරය අධ්‍යාපනික වශයෙන් ඉතාම කාර්ය බහුල වාරයක්, නමුත් ආරක්ෂාවට මුල් තැන දිය යුතුය. පාසැල් තුල හා අවට ආරක්ෂාව දුන්නට බස් නැවැතුම් පල වල, දුම් රිය ස්ථාන වල සහ මහා මාර්ග වල පෙරවරු 5.00 සිට පස්වරු 3.00 දක්වා දහස් ගණන් පාසැල් දරුවෝ සිටිනවා. මොනවා හරි සිද්ධියක් උනොත් කියයි අපි කොහොමද ඔය හැම තැනකටම ආරක්ෂාව දෙන්නේ කියලා ඇඟ බේරා ගනී
ජයලාල් දිසානායක Friday, 03 May 2019 07:15 AM
දරුවො කියන්නේ රටේ අනාගතය. ඔයාලට පුලුවන්ද ආරක්ෂාව ගැන සහනයක් ලබා දෙන්න. පාසල් ආරම්භ කරලා දරුවන්ට මොනවා හරි දෙයක් උනොත්