IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


සිරිල් ගාමිණි පියතුමන්ගෙන් පැය හතක ප්‍රකාශයක්

(නිමන්ති රණසිංහ)

රාජ්‍ය බුද්ධි සේවගේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලට අදාළව ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අද (15) පැය 07කට අධික කාලයක් සිය ප්‍රකාශය ලබාදුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවැසීය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්ත-ුවේ විශේෂ විමර්ශන ඒකක 1 හි ස්ථානාධිපතිවරයාගේ දැනුම් දීම මත ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අද (15) පෙරවරු 10 ට පමණ පැමිණී බව ද එම නිලධාරියා සදහන් කළේය.

ඒ අනුව පැය 08කට අධික කාලයක් සිය ප්‍රකාශය ලබාදුන් පියතුමන් නැවත හෙට (16) දිනයේ ද ප්‍රකාශ ලබාදීම සදහා පැමිණීමට නියමිතව ඇතැයි ද හෙතෙම පැවසීය.

මෙයට පෙර අවස්ථා දෙකකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිරිල් ගාමිණී පියතුමන්ව ප්‍රකාශ ලබා ගැනීම සඳහා කැදවූත් එතුමා එම දෙපාර්තමේන්තුව හමුවට පැමිණීයේ නැත.

 



අදහස් (17)

සිරිල් ගාමිණි පියතුමන්ගෙන් පැය හතක ප්‍රකාශයක්

ගමේ එකාලා Monday, 15 November 2021 07:57 PM

ප්‍රශ්න කරන්න ඕන මහ මොළකාරයින්ට, ආණ්ඩුවේ පව්කාරයින්ට කර්මය විසින් දඬුවම් ලැබෙනු ඇත. පියතුමනි, ජනතාව ඔබ සමග ඉන්නවා.

:       190       549

BamunuarachchiMonday, 15 November 2021 11:10 PM

භය වෙලා නින්දෙන් නැගිටලා වගේ මොර දෙන්න එපා මහමොලකාරයා මැරිලා.

:       0       0

RasikaMonday, 15 November 2021 11:38 PM

දැන් එතකොට යහපාලන කාලේ හාමරුවන්ව හිරේ දාලා ප්‍රශ්න කරනකොට හොඳයිද.?

:       0       1

JudeTuesday, 16 November 2021 10:26 AM

එතකොට විපක්ෂයේ පව්කාරයින්ට දඬුවම් ලැබෙන්නේ නැතෙයි? මිනිස්සුන්ට පාස්කුවේ ඇත්ත දැනගන්න ඕන නෑ. ඔවුන්ට ඕන තමන්ගේ විරුද්ධ මතධාරියා මේකට සම්බන්ධයි කියලා හිතලා සැනසෙන්න. මෝඩයිනේ ආණ්ඩුවේ, විපක්ෂයේ වගේම පල්ලියේ උන්දැලත් ගොඩක් ඕක දැනගෙන හිටියා...

:       0       0

බද්රානි Monday, 15 November 2021 08:23 PM

ගරු, පියතුමා ඉතින් ආයේ අමුතුවෙන් මොන ප්‍රකාශ කරන්නද? බලය ලබාගැනීම වෙනුවෙන් බෝම්බ ගහලා මිනීමැරුවා කියල තමයි කියන්න තියෙන්නේ. ජනතාවගෙන් වැටුප් ලබන බුද්ධි අංශයට මේ බෝම්බ ප්‍රහාරය ගැන දැනුවත් වී තිබුණත් ඔවුන්ගත් ක්‍රියා මාර්ගය මොකක්ද? ඔය සියලුම අමනයින් සම්බන්ධයි මේ ප්‍රහාරයට...

:       184       418

ගරු රඟපෑම්Tuesday, 16 November 2021 10:24 AM

ඔය ගරු පියතුමාලත් ඕක දැනගෙන හිටපු නිසා සම්බන්ධ ඇති... පුලුවන් නම් බයිබලේ අත තියලා දිවුරන්න කියන්න බලන්න...

:       0       1

BamunuarachchiTuesday, 16 November 2021 12:55 PM

මෙන්න මෙයාවත් CID එකට ගෙනියන්න. ගොබ්බකම ඉහටත් උඩින්

:       47       2

sharm warnTuesday, 16 November 2021 01:38 PM

බමුණු ,කට්ටියම දන්නවා ඔයා රෙදි නැතුව කඩේ යන බයියන්ගේ කොමිටියේ සභාපති කියලා .අවුලක් නැහැ .ඔයාගේ මතය නේ ..අපි නම් කතා කරන්නේ පොදු යහපතට

:       1       36

බද්රානිTuesday, 16 November 2021 09:38 PM

අනේ බමුණ, හිතුවද නුඹ වගේ මමත් කල්ලියේ නිවටයෙක් කියලා. රටට පමණක් නොවෙයි, මේ මහපොලොවටත්, ලෝකෙටත් බරක් නොවී ජීවත් වෙන මටද මේ බුරන්න එන්නේ? එලොවටත් නැතිව මෙලොවටත් නැතිව සද්දෙට බුරන නුඹලා වගේ ඕලමොට්ටලයින් හිතාගෙන ඉන්නේ අපිත් බයේ ජීවත් වෙනවා කියලද?

:       2       0

BamunuarachchiWednesday, 17 November 2021 08:12 AM

sharm පොදු යහපතට 2005-2015 දක්වා මහින්ද රටට කරපු දේවල් කල වෙන ආණ්ඩුවක් කියන්න. මම මෙතැන් ලියන එක නවත්වනවා. මේක චැලේන්ජ් එකක් බාරගන්න.

:       0       0

රණතුංග Tuesday, 16 November 2021 05:32 AM

බලය ලබාගන්න බෝම්බ ගහන්න වගේම බොරු කියන්නත් පුළුවන්. ප්‍රභාකරන් නම් ත්‍රස්තවාදියා විනාශ කල දුකට 2015දී බොරු සමාජයේ පැලකර රාජපක්ෂලා එලවලා දැමීමේ ඵලවිපාක ඔවුන්ම විදීමට සිදුවිය.

:       0       1

Bamunuarachchi Tuesday, 16 November 2021 07:19 AM

අවශ්‍යනම් පැය 7 නොවෙයි පය 24ම ප්‍රස්නකලාට කමක් නැහැ. මොකද මොහු කර ඇත්තේ බලවත් චෝදනාවක්. මේ සමබන්ධව ඔහොම ප්‍රස්නකරගෙන යනකොට ඒ ගොල්ලෝ මේ ප්‍රහාරය ගැන කලින් දන්නා බවත් කියවේවි.

:       0       1

Bamunuarachchi Tuesday, 16 November 2021 07:28 AM

දැන් මේ ගොල්ලෝ නැට්ට ගිනිතියා ගත්තා හනුමා වගේ රටම ගිනිතිය තිය දුවනවා මහමොල කාරයා අල්ලන්න. දකින දකින කෙනා ප්‍රහාරයට සම්බන්දයි කියනවා. විමසිල්ලෙන් බැලුවොත් පල්ලියේ අයත් සම්බන්දයි කියලා හිතේවි. බෝම්බ පුපුරන බව දන්නා ක්‍රිස්තියානි කාරයෝ කාදිනල් තුමාට කිව්වේ නැහැ. එක්කෝ කියලා එයා ගනන්ගත්තේ නැහැ, ඒ කාලේ ආණ්ඩුව වගේ.

:       0       1

Sunil Tuesday, 16 November 2021 08:11 AM

හිටපු ජනාධිපති, හිටපු අගමැති, හිටපු ආරක්ෂක ලේකම්, හිටපු පොලිස්පති මේ සියල්ලෝම මෙයට වගකිව යුතුයි. අහිංසකයන්ගේ ප්‍රශ්න කරන්නේ ඇයි.

:       0       0

sharm warn Tuesday, 16 November 2021 10:07 AM

ඔය බෝම්බේ පිපිරෙව්වේ කතෝලික පල්ලියේ වුවමනාවටයි කියලා කියන දවස වැඩි ඈතක නැහැ වගේ.. පියතුමාගෙන් පැය 7ක් ප්‍රශ්න කරන්නේ ඇයි? සර්ව සතුටු කරන්නද මේ හදන්නේ? නැතිනම් ප්‍රශ්නෙ කණපිට ගහලා මහමොලකාරයින්ව බේරාගන්නද?

:       1       0

BamunuarachchiWednesday, 17 November 2021 08:27 AM

තවටික දවසකින් එහෙම වෙයි වෙච්ච සිද්දි දිහා විමසිල්ලෙන් බළනකොට මට එහෙම පෙනෙනවා. දිනය වෙලාව ස්ථාන දැනගෙන නිකන් සිටියේ වැඩේ වෙයන් කියන අදහසින් නේද? ප්‍රහාරය ගැන දන්නා ක්‍රිස්තියානි අය කාදිනල්ට නොකිව්වේ ඇයි? කාදිනල් නොදැන සිටියාද?

:       0       0

Bamunuarachchi Wednesday, 17 November 2021 08:15 AM

බද්රානි, තොප්පිය හරිනම් දාගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 2 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 376 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 573 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 740 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 178 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


ගිං ගඟේ දෙදෙනෙක් සැඟ වෙති
2025 මාර්තු මස 13 215 0

අක්මීමන ප්‍රදේශයේ සිට හිනිදුම ප්‍රදේශයේ නෑ ගෙදරක ගොස් ගිං ගඟේ දිය නෑමට ගිය දෙදෙනකු ගසාන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 193 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 451 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site