(යොහාන් භාසුර)
’කොවිඞ් 19’ අවදානම් තත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්‍ෂණ පියවරක් ලෙස සියලූම මත්පැන් අළෙවිසල් අද සිට නැවත දැනුම් දෙන තෙක් පස්වරු 6.00 ට වැසිය යුතු යැයි කොවිඞ් පැතිරීම වැලැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය සුරාබදු නීතියට අනුව මත්පැන් අළෙවිසල් රාත‍්‍රී 9.00 ට දක්වා විවෘතව පවතී.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සුරාසල් සවස හයෙන් පසුව බෑ
mihira Tuesday, 11 May 2021 02:32 PM
මෙහෙම මෝඩ වැඩ... මේකෙන් වෙන්නේ 6ට කළින් මිනිස්සු පොරකන එකනේ .. වැඩක් ඇති වැඩක්ද ඒක.. ?
Dr. Lakshman Fernando Tuesday, 11 May 2021 03:42 PM
විශිෂ්ඨයි...
ranjith Tuesday, 11 May 2021 03:58 PM
සුරාසැල් වහලම දැම්මා නම් මොකද? ඒක අත්‍යාවශ්‍ය දෙයක් නෙවෙයිනේ... සුරාසැල් අයිතිකාරයෝ වැඩි දෙනෙක් කවුද කියලා මිනිස්සු දන්නවා.
Lion Wednesday, 12 May 2021 12:27 AM
මොනවද මේ විහිළු? කිසිම දැක්මක් නැති පාලනයක්...
Saththaya Wednesday, 12 May 2021 03:19 AM
එතනෝල් හොර මත්පැන් විකුණන්නන් පැය 24 ම පෙර පරිදි ඔවුන්ගේ ව්‍යාපාර කරගෙන යනවා . ඔවුන්ට මිනිසුන් මිය ගියාට කිසි ගානක් නැහැ .
Puppa Wednesday, 12 May 2021 04:51 AM
ලොක්කා හොයාගෙන තියෙනව සවස 6 න් පස්සෙ තමයි කෝවිඩ් වැළදෙන්නෙ කියල.