අනුරාධපුර වෛද්‍යවරිය දුෂණයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
සිවාජිලිංගම් මහවිරු සැමරුමට අවසර ඉල්ලයි
රුවන් Thursday, 19 November 2020 08:35 AM
කෝ අපේ මේ පොත් ලියපු දේශප්‍රේමී වීරෝධාර රණවිරු ආරක්ෂක ලේකම්තුමා ?? ඡන්දෙට කලින් නම් සිංහ නාද.
වීරවිජේ Thursday, 19 November 2020 09:18 AM
මෙයාලා මොන මහ විරුවොද.... මැරුණ, තුවාල උන අහිංසක දෙමල මනුස්සයො නං කමක් නෑ... ඒ ඇරත් ඔයාලා තුවාල වෙච්ච දෙමළ මනුස්සයෙක් වෙනුවෙන් රුපියලක් දීලා තියනවද,....
Binara Thursday, 19 November 2020 09:19 AM
හම්බවෙයි බලාගෙන ඉන්න.
Kamal Koyrala Thursday, 19 November 2020 09:22 AM
ඉල් මහ විරුවන් සැමරුම තියෙනවානම් මහවිරු සැමරුම මොකක්ද.?
jude Thursday, 19 November 2020 09:27 AM
තමිල්නාඩුවට ගියානම් හරි.
Priyantha Thursday, 19 November 2020 01:43 PM
දෙන්න නම් එපා කිසිම අවස්ථාවක්. ඔය ඔලුව දාන්න ඉල්ලන්නෙ පස්සෙ කදම දාන්න බලාගෙන.
සෙනෙවිරත්න Thursday, 19 November 2020 02:05 PM
අනවශ්‍ය ප්‍රචාර නොදී මොහුගේ ඉල්ලීමට ඉඩ දිය යුතුය. ඉඩ දීම මොහුට දිය හැකි දඬුවමයි.