IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


සුසිල් ගැන පොහොට්ටුවේ තීරණය මේ සතියේදී

(සුජිත් හේවාජුලිගේ )

රජය විවේචනය කිරීමේ චෝදනාව යටතේ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේමජයන්ත මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  තීරණය ඉදිරි දින කිහිපයේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි  එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවැසීය.

පක්ෂයේ දේශපාලන මණ්ඩලය මෙම තීරණය ගනු ඇතැයිද  හෙතෙම සඳහන් කළේය.

මේ අතර  මෙම සිද්ධිය සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෙසු නායකයන් අතර මූලික සාකච්ඡාවක් දැනටමත් පවත්වා ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් දැනගන්නට  ඇත.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම තනතුරින් පසුගිය 4 වැනිදා ඉවත් කරනු ලැබීය.

ප්‍රේම ජයන්ත මහතා එම තනතුරින් ඉවත් කරනු ලැබුවේ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුවය.

සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් ආණ්ඩුවේ කටයුතු  පසුගිය කාලයේදී දැඩි ලෙස විවේචනය කළේය. ඔහු අවසන්වරට  ආණ්ඩුව විවේචනය කළේ  පසුගිය 2 වැනිදා දෙල්කඳ පොළට  ගොස් සිටියදීය.

ඔහු එම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණේ ඉන් අනතුරුවය.



අදහස් (5)

සුසිල් ගැන පොහොට්ටුවේ තීරණය මේ සතියේදී

sharm warn Monday, 10 January 2022 05:37 PM

මෙයා දකිනකොට කේන්ති එන්නේ මට විතරද?

:       2       13

Kule Monday, 10 January 2022 05:40 PM

දන්න දෙයක් කියන්න... අයිසේ..!

:       1       12

ravin Monday, 10 January 2022 06:00 PM

එතකොට සුම්මා හම්බවුණු මන්ත්‍රීකමයි, ඡන්ද අරගෙන හම්බවුණු මන්ත්‍රීකමයි... වෙනස කාට කාටත් බලාගන්න පුළුවන් වෙයි.

:       1       13

චන්දිම Monday, 10 January 2022 07:39 PM

අනේ සාගරයෝ ඔයාලා හිතන් ඉන්නේ හරි වීරයින් ටිකක් කියලද? මේ සැරෙන් පස්සේ නුඹලාට යන්න එන්න තැනක් වත් නැති වේවි...!!!

:       1       16

sharm warnTuesday, 11 January 2022 09:23 AM

මේ බූරු පැටියා පහන් දල්ල වටේ නටන පළගැටියෙක් .දැල්ල නිමෙන්නේ මෙයාවත් පුච්ච ගෙන තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 4 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 513 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 704 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 197 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 201 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 806 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site