ප්‍රසිද්ධ පාතාල සාමාජිකයන් දෙදෙනකු බව කියන හබරකඩ වසන්ත සහ මීගොඩ සුනිල් පොලිස් විශේෂ කාර්ය බළකායේ වෙඩි තැබීමකින් මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
එම පාතාල සාමාජිකයන් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය අතර අද (26) රාත්‍රී කොට්ටාව , රුක්මල්ගම ප්‍රදේශයේදී සිදු වෙඩි හුවමාරුවකින් මොවුන් මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
(36698)
අනුරාධපුර වෛද්‍යවරිය දුෂණයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
හබරකඩ වසන්ත-මීගොඩ උපුල් වෙඩි හුවමාරුවකදි මරුට
gallage Monday, 26 November 2018 11:05 PM
ලස්සනට සුද්ද කරාවි කට්ටිය..
Bamunuarachchi Tuesday, 27 November 2018 01:28 AM
ඔන්න වෙනස පාතාලයෝ ටික ටික අඩුවේවි
theshan Tuesday, 27 November 2018 02:37 AM
මේ පාතාල පිළිකාවට හොඳම බෙහෙත තමයි මේ.
Lusena Tuesday, 27 November 2018 02:49 AM
මෙන්න මේවා බොහොම වැදගත්
jayath Tuesday, 27 November 2018 02:53 AM
මේ වගේ සමාජ පිළිල නම් ගලවලාම දමන්න ඕන නැත්නම් ගහ ඉවරයි !
Sam Tuesday, 27 November 2018 02:54 AM
තවත් පතාලෙට රාග තාල දාන්ඩ බැහැ.
Anjana Tuesday, 27 November 2018 04:19 AM
මුළු පාතලයම සුද්ද කරලා දාන්න. ඕක රටටම පිළිලයක්.
kEERTHIE Tuesday, 27 November 2018 04:51 AM
පාතාල සාමාජිකයන් පාතාලයටම යැවු විශේෂ කාර්ය බළකායට සුබපැතුම්!!!!
LSA Tuesday, 27 November 2018 05:46 AM
නීතියේ ඇති හිදැස් පිරවීමට ඇති හොඳම පිළියම !!! නඩු අහල හරියන්නේ නැහැ....
vipula Tuesday, 27 November 2018 06:48 AM
වැඩේ හොදටම හොදයි . මේ අය මංකොල්ල කාල තමයි මැරෙන්නේ .මංකොල්ල කන්න කලින් නිරයට යවන්න ක්‍රමයක් සෙවිය යුතුයි .එතනයි රටේ මිනිසුන්ට ජීවිත ආරක්ෂාව තියෙන්නේ .