ජයන්ත සමරකෝන්
මෙරට ජනගහනයෙන් සෑම පුද්ගලයකුටම රුපියල් 530,000 ක මුදලක් රටට ණයවී ඇතැයි ලංකා සමසමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවසීය.
ආණ්ඩුව ගතවූ සිව් වසර තුළ ඩොලර් මිලියන 6000 ක් ණය වී ඇතැයි ද ඒ මහතා කීය.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වසර 10 ක් තුළ ගත් ණය මුදලට වඩා මෙම ණය ප්‍රමාණය වැඩි බවද හෙතෙම සඳහන් කළේය.
ආණ්ඩුවේ ආර්ථික වර්ධන වේගය අද වන විට 2.7% ක් බවද මෙය බරපතල තත්ත්වයක් බවද ඔහු පෙන්වා දුන්නේය.
රටක ජනතාවක් මෙතරම් ණයකාරයන් කළ ව්‍යවස්ථාවක් ඉතිහාසයේ ම නැතැයි ද ඔහු කීය.
කොළඹ 8, ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කළේය.
තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා
ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය
හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග
සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ ( 20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොග
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
‘හැම පුද්ගලයකුම ලක්ෂ 530,000 ක් ණය වෙලා’