IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


හෙරොයින් ජාවාරමේ මෝරා හික්කඩුවේ හෝටල් හිමියෙක්

ඉන්දිකා රාමනායක
 
රුපියල් කෝටි 108 කට අධික වෙළඳ වටිනාකමකින් යුත් හොරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් මෙරට පුද්ගලයන් දෙදෙනාගෙන්  එක් අයකු හික්කඩුව ප‍්‍රදේශයේ  කෝටිපති හෝටල් ව්‍යාපාරිකයකු බව පොලිසිය කියයි.

හික්කඩුවේ හෝටල් ව්‍යාපාරිකයා කොළඹට පැමිණ මත්කුඩු රැගෙන යන බවට විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ පොලිස් පරීක්ෂවරයකු වෙත ලැබුණු තොරතුරු අනුව  පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සමඟ මෙම වැටලීම සිදුකර තිබේ.

එහිදී මෙම ව්‍යාපාරිකයා , ඔහුගේ ගෝලයා  සහ ඇමෙරිකානු ජාතිකයකු මත්කුඩු කිලෝ එකක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන්ගෙන් හෙළි වු තොරතුරු අනුව  සෙසු ඇමෙරිකානු ජාතිකයා හා  ඇෆ්ගනිස්ථාන ජාතිකයා  සුපිරි නිවාස සංකීර්ණයක දී අත්අඩංගුවට ගෙන තිබුණි.

සෙසු විදේශකයන් දෙදෙනා සිටි  නිවසට පරීක්ෂා කිරීමේ දී  එහි කාමර දෙකක  විශාල ගමන් මලූ දෙකක ඇසුරුමක කිලෝ එක බැගින් අසුරා තිබු තවත් හොරොයින් කිලෝ 96 ක ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.
 



අදහස් (2)

හෙරොයින් ජාවාරමේ මෝරා හික්කඩුවේ හෝටල් හිමියෙක්

susantha Tuesday, 22 January 2019 12:08 PM

පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය, මිරිහාන විශේෂ ඒකකය, විශේෂ බලකාය මේ දවස්වල විශාල වශයෙන් ලොකු තෝරු මෝරු මත්කුඩු ලොක්කෝ අල්ලනවා. අනේ හැබැයි එතනින් එහාට එයාලට වෙන දෙයක්නම් නැහැ. මොකද මේ කුඩු ලොක්කෝ ඔක්කොම දේශපාලන වශයෙන් ඉහලම සම්බන්දකම් තියන අය. අනේ ඉතින් කුඩු මිලි ග්රෑම් කීපයක් තිබිල අහු වුන පොඩි මිනිස්සු ජිවිතාන්තෙට හිරේ ගියත් මේ ලොකු කුඩු මුදලාලිලා නම් ජිවිතේට අධිකරණයකින් වැරදිකරු වෙලා හිරේ යන්නේ නෑ. වෙලේ සුදත් නිදහස් වුනානේ කිසි කරදරයක් නැතුව, මේක එහෙවු රට. එහෙවු අධිකරණ, එහෙවු පොලිස්, එහෙවු දේශපාලුවෝ ඉන්න රට.

:       0       41

rocky Wednesday, 23 January 2019 01:40 AM

සියලු සැප සනීප සහිතව රෝහල් පහසුකම් දැනටමත් සූදානම් කර ගැන ඇති!

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 

දියත

නුවරඑළිය දිසාපති පත් කරයි
2025 පෙබරවාරි මස 05 1 0

නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


රාජ්‍ය නිලධරයන්ට රට යද්දී තිබූ බාධාවක් ඉවතට
2025 පෙබරවාරි මස 05 0 0

ආයතන සංග්‍රහයේ I වැනි කාණ්ඩයේ XII වැනි පරිච්ජේදයේ 8:5 උප වගන්තිය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


උඩරට දුම්රිය මඟේ නාය යාම වළක්වන්න පියවර
2025 පෙබරවාරි මස 05 6 0

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝ


පාස්පෝට් මුද්‍රණයට අමතර කාර්ය මණ්ඩලයක්
2025 පෙබරවාරි මස 05 34 0

විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්
2025 පෙබරවාරි මස 05 80 0

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.


පොල් මද ගේන්න කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 05 173 0

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site