( විශේෂ වාර්තාකරු)
දිළිඳුම පවුල්වල පිරිස්වලට නව රැකියා ලක්‍ෂයක් සැපයීමේ වැඩසටහනේ දී සහ දිළිඳු පවුල්වලට ආහාර සහන මිලට සැපයීම සඳහා නිර්දේශ ලබාදීමේ දී ග්‍රාම නිලධාරීන් නිසි ලෙස සිය රාජකාරිය ඉටුකරන්නේද යන්න ගැන අධීක්ෂණයට රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් පත්කර ඇත.
රැකියා සැපයීමේ වැඩසටහනේ දී හා සහනදායී මිලට දිළිඳු පවුල්වලට ආහාර සැපයීමේ දී කාඩ්පත් ලබාදීමේ දී ඒ සඳහා වන ප්‍රධාන නිර්දේශය ලබාදිය යුත්තේ ග්‍රාමසේවා නිලධාරීවරයා ය. දිළිඳු ජනයා වෙසෙන පවුල්වල ආදායම් තත්ත්වය පිළිබඳ විධිමත් සහ නිවැරදි සහතිකයක් නිකුත් කරන ලෙස ග්‍රාමසේවා නිලධාරීන්ට රජය දැනටමත් දිසාපතිවරුන් මාර්ගයෙන් උපදෙස් දී ඇත.
එසේ තිබියදීත් පෞද්ගලික ලාභ අපේක්‍ෂාවෙන් හෝ වෙනත් හේතු මත අදාළ සහන ලැබිය යුතු අයට සහතික නිකුත් නොකරන ග්‍රාමසේවා නිලධාරීන් ගැන සොයාබලා නිසි පියවර ගැනීමට බුද්ධි අංශයේ නිර්දේශ ජනාධිපතිවරයා විසින් ලබාගන්නා බව කියැවේ.
දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.
මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවර
යුද හමුදාවේ සේවයෙන් පැන මහනුවර විවිධ පොලිස් වසම් තුළ රැඳී සිටිමින් විවිධ රැකියාවන්හී යෙදී සිටි හමුදා භටයන් විස්සක් අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලීසියට
කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.
වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම
ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
හොර තේරීම් බේරගන්න බුද්ධි අංශ යොදවයි