IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


ළමා අධිකාරියත් වැඩට බහී

(සුජිත් හේවාජුලිගේ)

අඩු වයස් දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ඇති නිවෙස් සොයා විශේෂ මෙහෙයුමක් ඇරඹූ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි .

බාල වයස්කාර දරුවන් මෙහෙකාර සේවය යොදවා ඇති නිවාස හමුවුවහොත් ඒවායේ හිමිකරුවන් අත්අඩංගුවට ගන්නා බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවසීය .

එසේම බාලවයස්කාර දරුවන් සම්බාහන මධ්‍යස්ථානවල සේවය සඳහා යොදවා ඇති බවටද තොරතුරු ලැබී ඇති බවත් එවැනි ස්ථාන ගැනද සෙවිල්ලෙන් පසුවන බවත් හෙතෙම සඳහන් කළේය .

 



අදහස් (11)

ළමා අධිකාරියත් වැඩට බහී

ajith Saturday, 24 July 2021 05:38 PM

දැන්වත් නින්දෙන් නැගිටපු එක ලොකු දෙයක්...

:       0       135

gamunuSaturday, 24 July 2021 07:02 PM

වගකිව යුතු මුස්ලිම් දේශපාලන නායකයින් සහ මවුලමිවරුන් ලංකාවේ සිටියි නම් මෙන්න අවස්ථාවක් රටට වගකිව යුතු ප්‍රකාශයක් ලබා දෙන්න. මුස්ලිම් දේශපාලකයෙකුගේ නිවසේ සිදුව තිබෙන මෙම ක්‍රියාව හෙලා දැකීමට තරම්වත් මැදිහත් වීමක් නොවීම පිළිබඳව රටේ ජනතවගේ අප්‍රසාදය. එමෙන්ම පාර්ලිමේන්තුවේ ගිරිය පුප්පගෙන කරන්නා වූ බොරු වීරයන් වන මුස්ලිම් දේශපාලකයන් මුනිවත රකින්නේ මන්ද? පසුගිය වසර කිහිපය තුළ රට තුළ සිදුවූ සිදුවීම් පිළිබඳව ප්‍රශ්න විශාල ප්‍රමාණයක් මතු වුවත් කිසිඳු සාධණීය පිළිතුරක් ඔවුන්ගේ පාර්ශවයෙන් නොලැබීම සහ ඔවුන්ගේ නිහඬ බව නිසාත් ඔවුන් රටට ප්‍රකාශයක් ලබා දිය යුතුව ඇත..

:       0       219

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 24 July 2021 05:41 PM

මේ රටේ බොහෝ දෙනාට අඬන්න ඇහැට ඇඟිල්ලෙන් අනින්නම ඕනෑ. එතකන් අඬන්න මතක් වෙන්නේ නැහැ. දැන් ඔන්න හැමෝටම මේ ගැන උනන්දුවක් තියෙන නිසා ඒ අයත් රැල්ලට අඬනවා. මේ වගේ අපරාධ රටට එළිවෙනකන් මේ ආරක්ෂක අධිකාරිය තද නින්දේ නේද හිටියේ. ළමා ආරක්ෂක අධිකාරියට දැන් තමයි වැඩට බහින්නට මතක් වී තියෙන්නේ. ළමයින්ගේ ආරක්ෂාව සඳහා ඇති අධිකාරිය සතු කාර්යක්ෂමතාව ඇතිදැයි විටෙක සිතේ....

:       0       113

siripala Saturday, 24 July 2021 06:31 PM

ළමා ආරක්ෂක අධිකාරියේ පොලිසියේ අධිකරණයේ දේශපාලකයන්ගේ නිවෙස්වල පොඩිඋන් මෙහෙකාර සේවයේ යෙදෙන නිසාත් එම වරදින්ට විරුද්ධව ක්‍රියාත්මක විය යුතු පුද්ගලයන් වැරදි කරන නිසා..., වැරදි කරමින් නොකළ සේ සිටීමත්, වැරදි දකිමින් නොදැක්ක සේ සිටීමත් නිසා ලංකාවේ බොහෝ ප්‍රශ්න නොවිසඳීමට මූලික හේතුව වේ. බොහෝ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට උත්සාහ කරන්නේ මහපාරට පැමිණ නිසාත් විසඳුම් නොලැබේ...

:       0       52

nm Saturday, 24 July 2021 05:45 PM

ලංකාවේ නීතියක් තිබේ නම් එම නීතිය දේශපාලන බලයට, මුදලට, හිතවත් කමට යටත් නොවන බව පෙන්වීමට සහ අදාල වගකිව යුතු ආයතන ඍජු තීන්දු ගන්න බව රටට පෙන්වීමට හොඳම අවස්ථාවක්...!

:       0       49

Ruwan Saturday, 24 July 2021 06:06 PM

බාල මනස් තියෙන දරුවෝ වැඩි පුර මෙහෙකාර සේවයේ යොදවන්නේ ඉහළ, උසස් ආයතනවලින්ම තමයි.

:       0       0

Sri Lanka Saturday, 24 July 2021 06:23 PM

පරක්කු වෙලා වුණත් හොඳ වැඩක්...

:       0       11

Prase Saturday, 24 July 2021 06:24 PM

මේ මහත්වරු මෙච්චර කල් වැඩ කළේ කොහේද?

:       0       66

Asela Saturday, 24 July 2021 07:58 PM

ආ... අදයි රටේ ළමයින් ඉන්නවා කියලා මතක් වෙලා තියෙන්නේ...

:       0       35

Prabha Saturday, 24 July 2021 08:10 PM

ඕකට අපි කියන්නේ සෝඩා බෝතලේ කැඩුවා වගේ කියලා... දැන් අර මුදලට විකුණපු ළමයාගේ කතාවට මොකද වෙන්නේ දන්නේ නැහැ..

:       3       17

මෝ Saturday, 24 July 2021 09:51 PM

මෙච්චරකල් මේ අය නිදාගෙනද හිටියේ? ඕකෙ මහ එකා කවුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ගේ හාද්ද සමාජ මාධ්‍ය කළඹයි
2024 දෙසැම්බර් මස 21 105 0

ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන 20 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන සුරූපී මෙලනියා ට්‍ර


කඩුගන්නාවේදී බසයක් ගසක වැදී 9ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 471 2

තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක


නීතියට පයින් ගැසූ අපේක්ෂකයන්ගේ ලැයිස්තු පොලිසියට
2024 දෙසැම්බර් මස 21 281 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා


ජනපති ලබන මස චීනයට
2024 දෙසැම්බර් මස 21 612 3

ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


බසයක් පෙරළී තුනක් මරුට:46ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 2002 0

හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය


හිටපු ඇමැති 15 ක් රට ඇතුළේ උඩින් ගිහින්
2024 දෙසැම්බර් මස 21 2629 8

හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 25 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 25 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site