ජර්මනිය, 2019 දී ගෝලීය අභියෝගවලට විසඳුම් ලබා දෙමින් ලෝකය තුළ වැඩි වගකීමක් දරන රටක් වන බවට ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් මහත්මිය පැවසුවාය.
2018 දී වර්ෂය ජර්මනියේ දේශපාලනික වශයෙන් කැලඹිලි සහිත වර්ශයක් වූ බව ඇය පැවසුවාය.
දේශගුණික විපර්යාස අවම කිරීම, සංක්‍රමණ කළමනාකරණය කිරීම සහ තස්ත්රවාදයට එරෙහිව සටන් ආදී කරුණු පිළිබඳ අවදානය යොමුකරන බව පැවසීය.
ද්වී පාර්ශික සම්බන්ධතා ඇති කරගනිමින් විශ්වාසයන් සහ වඩා ශක්තිමත් නැවතත් නැගී සිටිය යුතු බව අවදාරණය කළාය.
ජර්මනිය ජගත් ආරක්ෂක මණ්ඩලය තුළ ද කි‍්‍රයාකාරී වැඩ කොටසක් ඉටුකිරීමට අපේක්ෂා කරයි.
(63226)
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
2019 දී ගෝලීය අභියෝගවලට විසදුම් සෙවීමට ජර්මනිය සූදානම්
CYRIL WIMALASENA Tuesday, 01 January 2019 07:29 AM
යුරෝපා සංගමය පාලනය කර නොහැකි ආර්ථික ප්‍රශ්න ගොඩකට මුහුණ දිය යුතුව තිබෙනවා. පළමුවැන්න ධනවාදී පවුල් කිහිපයක් මුළු යුරෝපයම පාලනය කිරීම නිසයි, ධනවාදය තුරන්කර සමාජවාදී ක්‍රමය පුළුල් ලෙස සංවර්ධනය කළ යුතුයි. අද ප්‍රංශය පාලනය කරගත නොහැකි රටක්... ජර්මනියේ ජාතිවාදී පක්ෂය ඉතාම බලවත් නිසා විදේශිකයින්ගේ අනාගතය භයානක තත්වයකට වැටිලා. දිළිඳුකම විශාල වශයෙන් බලපානවා. රට වැසියන් හරිම දිළිඳුයි. ධනවාදීන්ට ඒවා පෙනෙන්නේ නැහැ. වාමාංශික පක්ෂය පමණයි අහිංසක ජනතාව ගැන පාර්ලිමේන්තුවේදී වචනයක්වත් කතා කරන්න ඉන්නේ එක්සත් රාජධානියේ යුරෝපා සංගමයෙන් වෙන්වීමෙන් දුගී තත්වය කැපී පෙනෙනවා. ඉතාලිය ග්‍රීසියට වඩා ණයබරින් පෙලෙන රටක්... ගෝලීය ක්‍රමයට යුරෝපය අනාගතය ඉතාම අපැහැදිලි තත්වයකයි ඉන්නේ නමුත් ධනවාදී පවුල් කිහිපය යුරෝපය මවා පෙන්නනවා. මෙය රට වැසියෙක් වශයෙන් මගේ ඇසින් දිනපතා දකින විස්තරයක්... එමනිසා මේ ලිපියේ සම්පූර්ණ වගකීම මා සතුබව මෙයින් සහතික කරමි...