(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවේ 72 වැනි නිදහස් සැමරුම් උත්සවය අභිමානවත් අයුරින් කොළඹ නිදහස් චතුරස්‍රයේදී දී අද(4) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් අද පෙරවරු 8.00ට උත්සවය ආරම්භ වේ.
ජනාධිපති ආචාර වෙඩිමුර, ජාතික ධජය නැංවීම, ජාතික ගීය ගායනා කිරීම, ජනාධිපතිවරයා ජාතිය ඇමතීම ආදී කටයුවලින් පසු ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලිය ද පැවැත්වීමට නියමිතය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
බන්ධනාගාර හිටපු අධිකාරිවරයකුට නාඳුනන තුවක්කුකරුවකු අද සවස එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සූදානම්ව නොපැමිණීම හේතුවෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා කමිටුව) එම නිලධාරීන්ට දැඩි
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කළ සැකකරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධප
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
72වැනි නිදහස් සැමරුම නිදහස් චතුරස්‍රයේදී
saradiyel Tuesday, 04 February 2020 03:00 AM
රට මේ හොරුන්ගෙන් නිදහස් නැහැ...!!!
ලාල් Tuesday, 04 February 2020 03:05 AM
මෑත අතීතයේ, ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල පොදු මහජනතාවට තම ප්‍රාන්ත මහරජාගේ ජීවන රටාව (තොටිල්ලේ සිට මිනීවළ දක්වා) වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත පූජා කරන්න සිදුවුණා. පොදු ජනයාට පුද්ගලික, පෞද්ගලික නිදහස සහ සිවිල් අයිතිවාසිකම් තිබුනේ නැහැ. බොහෝදුරට ඔවුන් මහරාජාගේ වහලුන් වුණා. මහා බ්‍රිතාන්‍ය ඉන්දියාව ආක්‍රමණය කර එය එක්සේසත් කළා. අපි පිළිගන්න කැමති වූවත්, නැතත්.... ඉන් පසුවයි සාමාන්‍ය ජනයාට පෙරට වඩා හොඳ නිදහසක් භුක්ති විඳින්න හැකි වුනේ. නිදහස ලැබීමෙන් වසර 72 කට පසු අපි ලබාගෙන තියෙන්නෙ මොනවද? අපි දැන් කොහෙද ඉන්නේ? අපේම දේශපාලන නායකයන් බහුතරයක් රට වෙනුවෙන් කරලා තියෙන්නේ මොනවද රට කොල්ලකෑමට අමතරව..? ඉදිරි පරම්පරාවන් ගණනාවක් වෙනත් රටවලට ණයගැතියි. අපිට සතුටු වෙන්න පුළුවන්ද? කෙසේවෙතත් ආඩම්බරයි ස්වාධීන රටක ජීවත් වීමට ලැබිම....
සත්‍යපාල Tuesday, 04 February 2020 09:36 AM
බලලෝභී බඩගෝස්තරවාදී දූශිත දේසපාලුවන්ට ගිය රටක්...