(චතුර එස් .කොඩිකාර)
සම්බුදු තෙමගුල සිහිපත් කරමින් පැවැත්වෙන වෙසක් පුණ්‍ය මහෝත්සවය නිමිත්තෙන් රාජ්‍ය වෙසක් මහෝත්සව ආධ්‍යාත්මික සංවර්ධනයට මුල්තැන දෙමින් මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසරි අනුනාහිමි, කොළඹ හලාවත දෙදිසාවෙි පධාන සංඝනායක, කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ හිටපු මහෝපාධ්‍ය මහාචාර්ය තුඹුල්ලේ සීලඛණ්ධාභිධාන නා හිමියන් ඇතුළු, මහා සංඝරත්නය වැඩම කරවීමෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් කුරුණෑගල බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානයේ දී අද (28) සවස පැවැත්විය.
මෙම අවස්ථාවේදී මෙවර වෙසක් මහෝත්සව වෙනුවෙන් සමරු මුද්දර ජනාධිපති වරයා වෙත පිරිනැමීම සිදුකෙරිණි.
මෙම අවස්ථාවට බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා ,අමාත්‍ය එස් .බී.නාවින්න ,ඒ.එච් .එම් .ෆවුසි .,පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර යන මහත්වරු ඇතුළු පිරිසක් ඇතුළු පිරිසක් සහභාගි විය.
නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාර
බීමත් රියදුරන් සහ රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 245දෙනෙකු අත්අඩංගුවට
පාතාල සාමාජිකයෙකු වන ‘වැල්ලේ සාරංග’ නැමැත්තා රුපියල් ලක්ෂ 15 ට අධික අයිස් මත්ද්‍රව්‍ය හා හොරොයින් සමග අද(09) මෝදර රොක්හවුස් පටුමග ප‍්‍රදේශයේදී අත්අඩංගු
ඩුබායි හි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසක් සමග එරට පොලිස් අත්අඩංගුවට ගෙන සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොට
හෙරොයින් මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පී
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
රාජ්‍ය වෙසක් මහෝත්සවය බිංගිරියේදී ජනපති ප්‍රධානත්වයෙන්
sanath Saturday, 28 April 2018 08:07 PM
අගමැතිතුමාත් එනවා කියලා ප්‍රචාරය කළාට අාවේ නැහැනේ...