IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


‘ආණ්ඩුව ඇත්තට මුහුණ දෙන්න බයයි‘

(මුදිතා දයානන්ද)


ඇත්තට මුහුණ දෙන්න බය ආණ්ඩුව කල්තැබීමේ විවාද ගෙන එමින් පළාත් සභා මැතිවරණය කල්දමන්න සුදානම් වෙනවා යැයි රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු ජානක වක්කුඹුර මහතා අද (29) පැවසීය.

වක්කුඹුර මහතා මෙසේ පැවසූයේ පිටකෝට්ටේ සිරිකොතදි පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය. 

මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.

මේ රටේ තිබෙන ඇත්ත ප‍්‍රශ්න වෙනුවට වෙනත් ප‍්‍රශ්න ආණ්ඩුව විසින්ම ඇති කරලා ජනතා අවධානය වෙන පැත්තකට යොමු කරන්න හදනවා. ජනාධිපති කොමිෂන් සභාවකින් හෙළිදරව් කරගත්ත හොරකමක් තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 118ක් බැඳුම්කර මුදල් ගත්තා කියලා කතාවක් ගෙනාවා. ඒ නාම ලේඛනය අද දෙනවා, හෙට දෙනවා කිය කියා පස්සට දැම්මා. ඒවා පැත්තක තියලා මඩගැසිමේ ව්‍යාපායක් ආරම්භ කරලා.


අද විසුරුවා හැර තිබෙන පළාත් සභාවල පවතින්නේ ඒකාධිපති පාලනයක්. අනෙක් පළාත් සභාවලටත් ඒකයි කරන්න හදන්නේ. මහජන නියෝජිතයන් ඉවත් කරලා ආණ්ඩුකාරවරයා යටතේ පාලනය ගෙනියනවා. ඇත්තට මුහුණ දිලා මැතිවරණය පවත්වන්න. ආණ්ඩුව දන්නවා පළාත් සභා කිසිසේත් දිනන්න බැහැ කියලා. ඒ නිසයි මේ ඡන්ද කල්දාන්නේ.
 
 



අදහස් (0)

‘ආණ්ඩුව ඇත්තට මුහුණ දෙන්න බයයි‘

ඔබේ අදහස් එවන්න

 

දේශපාලන

අයවැයෙන් සුරබි දෙන පහල වෙන්නේ නෑ
2025 මාර්තු මස 07 917 5

අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග


ඔන්ලයින් පනත අහෝසි නොකරන්නේ ඇයි?
2025 මාර්තු මස 06 691 3

සමාජ ආරක්ෂණ පනත තවම අහෝසි නොකළේ ඇයි දැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.


දොස්තරලා 5000ක් රට යෑමේ සූදානමක
2025 මාර්තු මස 06 2368 43

වෛද්‍යවරුන් පන්දහසකට වැඩි පිරිසක් විදේශ රටවල වෛද්‍ය සේවයට සුදුසුකම් සපුරා විදේශගතවීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්


විපක්ෂ නායක ආණ්ඩුවට දොස් නඟයි
2025 මාර්තු මස 02 1764 17

ගොවියා, රාජ්‍ය සේවකයා පෙරටු කර ගෙන රාජ්‍ය බලය ගත් ජාතික ජනබලවේග ආණ්ඩුවට අද වනවිට ගොවියාත් රාජ්‍ය සේවකයාත් අමතක වී ඇතැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


‘තම පාලනය වැටුණු හැටියට වත්මන් පාලනය වට්ටවන්න කැමති නැහැ‘
2025 මාර්තු මස 02 2021 15

තම පාලනය වැටුණු හැටියට වත්මන් පාලනය වට්ටන්න අකමැති බව නාමල් රාජපක්ෂ පැවසීය.


‘‘දුප්පත් කම නැතිකරනවා වෙනුවට ම්ලේජ්ච දේශයක් ඇති කරලා‘‘
2025 පෙබරවාරි මස 24 1580 21

අයවැයෙන් දුප්පත්කම තුරන් කිරීමේ නිවැරදි වැඩපිළිවෙළක් රජයට නිර්මාණය කළ නොහැකි වුවත් මිනිමරුන් රජ කරවන මංකොල්ලකෑම් දූෂණ ළමා අපචාර සිදුවන අතිභයංකාර ත


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 156 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 375 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 222 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site