(නාලක සංජීව දහනායක)
නිවාස ව්‍යාපෘතියක් සඳහා අනුරාධපුර ඉපලෝගම ප‍්‍රදේශයේ පුරාවිද්‍යා භුමිය විනාශකිරීමේ වගකීම භාරගෙන නිවාස අමාත්‍යවරයා තනතුරින් ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
එමෙන්ම මෙම විනාශයට සම්බන්ධ වූ සියල්ලන්ටම පුරාවිද්‍යා පනත අනුව උපරිම දඬුවම් දිය යුතු යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවැසීය.
නිදන් වස්තු ටික මංකොල්ල කන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙන් කර තිබූ භූමියක නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කළා. සම්පූර්ණයෙන්ම විනාශ කළ පසුව මේ ප‍්‍රදේශය නැවත නිර්මානය කරන්න බැහැ. මේ අපරාධයට රජය සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. නිලධාරීන් දෙන්නෙක්ගේ වැඩ තහනම් කිරීමෙන් නොනැවතී මේ විනාශයට සම්බන්ධ සියල්ලන්ටම පුරාවිද්‍යා පනත අනු උපරිම දඬුවම් දිය යුතු යැයි ද කීය.
ඒකාබද්ධ විපක්‍ෂය විසින් බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (10) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග
එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංග උදෙසා දමිළ ජනප්‍රජාව විසින් සෑම වසරකම ජනවාරි මාසයේ සැමරෙන තෛපොංගල් උත්සවය සැබෑ සංස්කෘතික වටිනාකම් ක
ගුණාත්මක, ප්‍රශස්ථ සහ විධිමත් නිදහස් සෞඛ්‍ය සේවාවක් මෙරට ජීවත්වන ජනතාවට අඛණ්ඩව ලබා දීම සඳහා ඉදිරි වසර තුන තුළදී ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ මෙරට සෞඛ්
ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක් මෙන්ම රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහ
උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත්වීම පිළිබඳ සොයා බැලිය යුතු බවත් කුමන හේතුවක් මත හෝ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවත් අග්‍රා
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
සජිත් ඉල්ලා අස් විය යුතු බව මහින්ද යාපා කියයි
parakkrama Thursday, 10 May 2018 06:44 PM
මෙතුමන්ලාගේ පාලන කාලයේ සිදුකල දේවල් දිහා බැලුවාම ඇමැතිවරුන් කීදෙනෙක් ඉල්ලා අස්වුනාද කියන පැණය තමයි අහන්න වෙන්නේ.
perera Friday, 11 May 2018 03:01 AM
දැන්වත් පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂක අංශ වලට නිසිසියකරව භාර දෙන්න.එය එකම විසඳුමයි.