(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ එඩ්ස් රෝගය ඇතුළු සමාජ රෝග පැතිර යාම 70% ඉහළ ගොස් ඇතැයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින සමාජ රෝග උවදුර, වකුගඩු රෝගය සහ මන්ද පෝෂණය වැඩිවිම යන කාරණා සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් මහචාර්ය චන්න ජයසුමන මහතා මේ බව පැවසිය.
හෙතෙම මෙසේද පැවසිය.
‘මේ වන විට අනුරාධපුර රෝහලේ සමාජ රෝග සායනයෙන් රෝගින් සියයකට අධික පිරිසක් ප්‍රතිකාර ලබනවා.පුද්ගලික වෛද්‍යවරුන් ගෙන් ප්‍රතිකාර ලබන රෝගින් මිට ඇතුළත් නැහැ.ඒ අනුව සමාජ රෝගින් සංඛ්‍යාව මිට වඩා ඉහළ යා හැකියි.සමාජ රෝග වැඩිවිමට එක් හේතුවක් තමයි සමලිංගික ක්‍රියාවලිය ප්‍රචලිත කිරිමට යම් යම් රාජ්‍ය නොවන සංවිධාන විසින් මේ ප්‍රදේශයේ ක්‍රියාත්මකව සිටිම.
අනෙක් කාරණය තමයි රජරට තවදුරටත් ව්‍යාප්ත වෙමින් තිබෙන වකුගඩු රෝගය.මේ අවුරුද්දේ අනුරාධපුරයෙන් වකුගඩු රෝගින් 3800 ක් වාර්තාවී තිබෙනවා. මින් වැඩිම පිරිසක් වාර්තා වුණේ මධ්‍යම නුවරගම් පළාතේ සහ තිරප්පනේ යන ප්‍රදේශ වලින්.
මත්කුඩු වසංගතයත් අද අනුරාධපුර පුජනිය නගරය පුරා පැතිර යමින් තිබෙනවා. විජයපුර ප්‍රදේශයේ පමණක් මත්කුඩු වලට ඇබ්බැහි වුවන් 200 ක් පමණ ඉන්නවා.අනෙක් ප්‍රදේශ වල තත්වයත් එසේම තමයි. දිනෙන් දින මත්කුඩු වලට ඇබ්බැහි වුවන්ගේ සංඛ්‍යාව ඉහළ යනවා.මන්ද පෝණයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාවත් දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා. වයසේ ප්‍රමාණයට බර නොමැති දරුවන්ගේ සංඛ්‍යාව 23% උස නොමැති දරුවන්ගේ සංඛ්‍යාව 44% ඉහළ ගොස් තිබෙනවා.‘
දරුවන්ට පෝෂණය සහිත ආහාර නොලැබිම මිට හේතුවි තිබෙන බව ද මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙහිදී පැවසිය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
අ‘පුර සමාජ රෝග පැතිරීම ඉහළ ගිහින්
Gamage Tuesday, 17 July 2018 05:29 PM
මේ මිනිස්සුන්ගේ නුගත්කම තමා හේතුව. මන්ද පෝෂණයෙන්ම ඒක පෙනවා.