IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


අ’පුර සරසවි සිසුහු උපවාසයක

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර විශ්ව විද්‍යාල විද්‍යායතනයේ සිසු සිසුවියන් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (7) සිට අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර තිබේ.

විශ්ව විද්‍යාලය තුළ සිසුන්ට ඉගෙන ගැනීමට ඉඩ පහසුකම් නොමැතිවිම,උපාධිය වෙනුවට ඩිපලෝමාවක් ලබාදීමට විරෝධය පළ කරමින් ඔවුහු මෙලෙස උපවාසයේ නිරතව වෙති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අනුරාධපුර විශ්ව විද්‍යාල විද්‍යායතනයේ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ සභාපති ඉමේෂ් බණ්ඩාරනායක සිසුවා මෙසේ පැවසීය.

මෙම ආයතනයේ සිසුන් 850 ක් අධ්‍යාපනය ලබනවා. එහෙත් ප්‍රමාණවත් තරම් ගොඩනැගිලි පහසුකම් නැහැ. මහපොල ශිෂ්‍යධාර නැහැ. නේවාසික පහසුකම් නැහැ. අපට මුලින් කියුවේ උපාධියක් දෙනවා කියලා. දැන් දෙන්න යන්නේ ඩිප්ලෝමාවක්.

එම නිසා අපට සාධාරණයක් ඉටුවන තුරු පන්ති වර්ජනය කරනවා. ඒ වාගේම  අපි අඛණ්ඩ උපවාසයක් කරනවා. අපේ ඉල්ලීම් දිනාගන්නා තුරුම. මේ වන විට කුලියාපිටිය, බටන්ගල, රත්මලාන, මාතර සහ යාපනයේ විශ්ව විද්‍යාල විද්‍යායතනවල සිසුන් ද මේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පන්ති වර්ජනයේ  නිරතවී සිටී.



අදහස් (1)

අ’පුර සරසවි සිසුහු උපවාසයක

d.upul Sunday, 07 July 2019 10:36 AM

මොනවාද ඉල්ලීම්, කාමරයක් සහ හිස් බාල්දි කීපයක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 340 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1324 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 396 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 483 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 462 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 346 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 25 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 25 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site