(මොහොමඩ් ආසික්)
අලවතුගොඩ නගරයේ පිහිට නිවසක් තුල අද 24 අළුයම හට ගත් ගින්නක් හේතුවෙන් එම නිවසේ තනිවම ජීවත් වූ 68 හැවිරිදි ජ්‍යෝතිෂඥයෙකු මිය ගොස් තිබේ.
වසර 25 කට වැඩි කාලයක් එමම ස්ථානයේ රැඳී සිටිමින් ජ්‍යෝතිෂ කටයුතු සිදු කරමින් සිටි මොහු ප්‍රදේශයේ ජනතාවගේ සිත් දිනා ගත් පුද්ගලයෙකු බව ප්‍රදේශයේ ජනතාව කියති.
මීගමුව දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහුගෙන් දිනපා විශාල ප්‍රමාණයක් සිය දෛවඥ කටයුතු සිදු කර ගැනීම දහා පැමිණෙන බවත් ප්‍රදේශවාසීහූ කියති.
අසල පදිංචි අය නිවස තුලින් දුමක් යන බව දැක පරීක්ෂා කිරීමේදී මෙම නිවස තුල සිටි මොහු නිදා සිටි ඇඳ ඇතුළු අසල උපකරණ ගිනි තිබී හමු වී තිබේ. මිය ගිය අයගේ මෘත ශරීරය මහනුර මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට නියමතිව තිබිණ.අලවතුගොඩ පොලිසිය වැඩි දුර පරක්ෂණ පවත්වයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අලවතුගෙඩ ගින්නකින් ජ්‍යෝතිෂඥයෙකු පිළිස්සී මරුට
Aluthgama A. Samathasena. Saturday, 24 February 2018 08:56 AM
ඔහු සැමටම නොවරදින ගුරුකම් කර දුන්නද ඔහුට වරදින තුරු ඔහු දැන සිටියේ නැති බවට මෙය හොද සාක්කියකි. එබැවින් මේවා සියයට සියයක්ම සත්‍ය නොවේ. සුළු සත්ත්‍යක් තිබීමට හැකිය.