හිරාන් ප්‍රියංකර ජයසිංහ
පුත්තලම කොළඹ මාර්ගයේ මදුරන්කුලිය ප්‍රදේශයේ මාර්ගය ආසන්නයේ පාලු ස්ථානයක අනාරක්ෂීත අයුරින් දමා ගොස් තිබු ඖෂධ තොගයක් මුන්දලම පොලිසිය මැදිහත්ව ආරක්ෂීතව ඉවත් කිරිමට අද ( 28 ) සවස කටයුතු කළේය.
අදාල ඖෂධ තොගය කිසියම් සමාගමකින් හෝ පුද්ගලයින් දමා යන්නට ඇතැයි පොලිසිය සැක කරයි. මෙම ඖෂධ තොගයේ දින ඉකුත් වූ සහ දින ඉකුත් නොවූ ඖෂධ ඇති බව දැක ගත හැකි නමුත් ඇතැම් ඖෂධ වල නිශ්පාදන සමාගම් වල නම් පවා දක්නට නැති අතර මෙසේ පාළු ස්ථානයක දමා ගියේ කුමන හේතුවක් නිසා දැයි අනාවණය නොවූ බව පොලිසිය පවසයි.
ඖෂධ තොගයේ පෙති ලෙස ගත් විට 10000 කට වැඩි ප්‍රමානයක් ඇති බව පොලිසිය කියයි.
මේ පිළිබදව කල විමසිමේදි අදහස් දැක්වු පුත්තලම දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පාලක නිහාල් ප්‍රේමරත්න මහතා මෙසේ පැවසීය.
“ ඖෂධයක් කිසිම ආකාරයකින් කිසිම අයකුට නිසි ක්‍රමවේදයකින් තොරව බැහැර කරන්න බැහැ. කල් ඉකුත් වු ඖෂධ නිසි ක්‍රම වේදයකට ලැයිස්තු ගත කර බලලත් නිළධාරියකු ඉදිරියෙදි විනාශ කිරිම කළ යුතුයි . එසේ කරන්න හැකියාව තිබේන්නේ අධික උෂ්ණත්වය සහිත උඳුනකින් පිළිස්සිමේන් පමණයි . එසේ නැතිව වල දැමිම හෝ මේ ආකාරයට බැහැර කිරිම වරදක්. ‘
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඉවතලන බෙහෙත් තොගයක් මදුරන්කුලියේ පාරක් අයිනක