IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


කඩයක් කොල්ලකා යතුරු පැදියෙන් පලා යද්දී වෑන් රථයක ගැටෙයි

ඇල්පිටිය කහගල්පොත්තේ වෙළෙඳසැලක් කොල්ල කා යතුරු පැදියකින් ගමන් ගත් කොල්ලකරුවකු වතුරවිල වත්තෙහේන ද්‍රාජ්ජවිලදී වෑන් රථයක ගැටී ඇති බවත් ඒ සමඟ කොල්ලකරු පළාගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය කියයි.

අනතුරින් යතුරු පැදියට දැඩි හානි සිදුව ඇති බවත් කොල්ලකරුටද තුවාල සිදුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

කොල්ලය සඳහා යොදා ගත් යතුරු පැදියද කොල්ල කන ලද එකක් බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

පළාගිය කොල්ල කරු සොයා ඇල්පිටිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.



අදහස් (0)

කඩයක් කොල්ලකා යතුරු පැදියෙන් පලා යද්දී වෑන් රථයක ගැටෙයි

ඔබේ අදහස් එවන්න

දකුණ

වැලි ලොරියක විදුලි රැහැනක් පැටලී රියදුරු මරුට
2018 ඔක්තෝබර් මස 16 157 0

වවුනියාව ඊච්චන්කුලම සුන්දරපුරම් ප්‍රදේශයේ නිවසකට අද (16) අලුයම ටිපර් රථයකින් වැලි බාමින් සිටියදී එම රථය විදුලි රැහැනක පැටලී සිදුවූ අනතුරකින් එහි රියදු


කඩයක් කොල්ලකා යතුරු පැදියෙන් පලා යද්දී වෑන් රථයක ගැටෙයි
2018 ඔක්තෝබර් මස 14 657 0

ඇල්පිටිය කහගල්පොත්තේ වෙළෙඳසැලක් කොල්ල කා යතුරු පැදියකින් ගමන් ගත් කොල්ලකරුවකු වතුරවිල වත්තෙහේන ද්‍රාජ්ජවිලදී වෑන් රථයක ගැටී ඇති බවත් ඒ සමඟ කොල්ලකර


හිටපු ජනපති සහ ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයට විරෝධය පා කිරමදී විරෝධතාවයක්
2018 ඔක්තෝබර් මස 14 245 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ ක්‍රමන්ත්‍රණයට විරෝධය දක්වමින් අද (14) කටුවන කිරම ප්‍රදේශයේදී විර


අලුත්ගම කෝවිලේ කිරි කල පෙරහර
2018 ඔක්තෝබර් මස 14 360 0

අලුත්ගම ශ‍්‍රී භදාකාලි අම්මන් කෝවිලේ වාර්ෂික මහා රථ උත්සවය සමගාමීව කිරි කල පෙරහැර සහ මැණියන්ගේ රථය ඇතුළු විශෙෂාංග ඇතුලත් පෙරහැර අද අලූත්ගම වැලිපැන්


පොල්අතුමෝදර ගඟේ පාවෙමින් තිබු මළ සිරුරක් ගොඩගනී
2018 ඔක්තෝබර් මස 14 242 0

වැලිගම පොල්අතුමෝදර ගඟේ පැලෑන පෙදෙසෙ හි තිබී අද (14) නාදුනන මළ සිරුරක් සොයා ගෙන ඇතැයි ඇතැයි වැලිගම පොලිසිය පවසයි.


පාසල් ගෘහ විද්‍යා වැඩමුලුවක් බේරුවලදී
2018 ඔක්තෝබර් මස 13 365 0

ලෝක සංචාරක දිනයට සමගාමිව බේරුවල හෙරිටන්ස් මහගෙදර සංචාරක හෝටලය බේරුවල ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් පිරිසකට පාසල් විෂයට අදාල ගෘහ විද්‍යා විෂයය ක්‍ර


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 24 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 25 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site