(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මෙවර යල කන්නයේ කොට්ටුකච්චිය සහ කච්චිමඩුව ජලාශ යටතේ වගා කළ අස්වැන්න නෙලීමට ආසන්න කුඹුරු අක්කර 500 කට වැඩි ප්‍රමාණයක කීඩැ වසංගතයට ගොදුරු වීමේන් විනාශ වෙමින් තිබේන බව ගොවිහු පවසති.
වසර හතරකට ආසන්න කාලයක් දැඩි නියගයෙන් පිඩා විදිමින් අන්ත අසරණව කන්න හයකට ආසන්න කාලයක් කුඹුරු වගාව අහිමි වි සිටි කොට්ටුකච්චිය ගොවින් මෙවර දුෂ්කරතා මැද කළ වගාව මෙසේ විනාශ වෙමින් ඇති බව ඔවුහු පවසති.
පැවති නියඟය නිමා වෙමින් ලැබුණ මහ වැසි සමඟ ගොවින් කුඹුරු වගා කර තිබුණේ මහත් බලාපොරොත්තු තබා ගනිමිනි.
මේ වන විට කොට්ටුකච්චිය කුඹුරු යාය පමණක් නොව කච්චිමඩුව කුඹුරු යායා පුරාත් කීඩැවන් සිඝ්‍රයෙන් ව්‍යාප්තව ඇති බව ගොවීහු පවසති.
මේ පිලිබඳව අදහස් දැක්වූ විල්මන් උපාලි ගොවි මහතා
“අපි මේ වන විට අන්ත අසරණ වෙලා ඉන්නේ. මොකද මේ කීඩෑ වසංගතයට කෘමිනාශක ඉසින්න එක් අක්කරයකට රුපියල් 20,000 ක් විතර වියදම් කරලා .මේ කරපු වියදමත් එක්ක ගොයම මේ තත්වයට ගෙන්න රුපියල් 60000 ක් විතර වෙනකම් වියදම් කරලා සමහර විට මේ මුදල ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන් වෙයි. හැබැයි ඒ සේරම දැන් වතුරේ ගිහින් මුළු කුඹුරු යායම දැන් කීඩෑ වසංගතයට ගොදුරු වෙලා අපි අන්ත අසරණ වෙලා . නමුත් මේ වෙනකම් බලන්න ඇවිත් නැහැ . පාඩුව අපිම දරා ගන්න වෙලා‘‘ යැයි ඔහු පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
කුඹුරු අක්කර 500ක් කීඩෑ වසංගතයෙන් විනාශ වෙයි