(රේඛා තරංගනී ෆොන්සේකා)
දෙමටගොඩ , මරදාන , මාලිගාවත්ත ධාවනාගාරයන් තුළට පැමිණෙන සෑම දුම්රියක්ම ජීවානුහරණය කිරීම අද (18) සිට ආරම්භ කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
කොරෝනා වයිරසයෙන් මගී ජනතාව ආරක්ෂා කිරීමේ අරමුණින් සෑම දුම්රියක්ම ජීවානුහරණය කිරීම ආරම්භ කළ බව ඔහු පැවසීය.
දෙනුවර මැණිකේ,පොඩි මැණිකේ ,රුහුණු කුමාරි,සමුද්‍ර දේවි ඇතුළු දුර ගමන්සේවා මෙන්ම සෑම කාර්යාල දුම්රියක්ම ජීවානුහරණය ලක්කරන බව ඔහු පැවසීය.
දුම්රිය මැදිරි සියයකට වැඩි ගණනක් මෙසේ ජීවානුහරණය ලක් කරන බව සඳහන් කළ ඒ මහතා මේ සඳහා වෙනමම සේවක මණ්ඩලයක් යොදවා ඇති බවද පැවසීය.
සෑම දුම්රිය නැවතුම්පොළක්ම ජීවානුහරණය කිරීමේ සැලැස්මක් දැනට නැති බවත් කොළඹ කොටුව සහ මරදාන යන ප්‍රධාන දුම්රිය ස්ථාන දෙක ගුවන් හමුදාවේ මැදිහත්වීමෙන් ජීවානුහරණය කරන බවත් ඔහු පැවසීය.
මගී ජනතාවට අත් සේදීමට දුම්රිය ස්ථාන කිහිපයකම ස්ථාන වෙන් කර ඇති බවත් ඩිලන්ත ප්‍රනාන්දු පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
දුම්රිය මැදිරි ජීවානුහරණය කරයි