(අංජුල මහීක වීරරත්න)
එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ තුන්වන සංවත්සරය සමරමින් සියඹලාණ්ඩුව, කොටියාගල දෙව්පුදගම ආදර්ශ ගම්මානය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේ‍්‍රමදාස මහතාගේ සහභාගීත්වයෙන් අද (17) විවෘත කෙරිණි.
නීතිය හා සාමය, රාජ්‍ය පරිපාළන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, සමාජ සුබසාධන ප‍්‍රථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි යන මහත්වරුද ඌව පළාත් සභා මැති ඇමතිවරු ඇතුළු අති විශාල ජනකායක් දෙව්පුදගම ගම්මානය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වූහ.
නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශයේ 107 වැනි ආදර්ශ ගම්මානය ලෙස රුපියල් ලක්ෂ 932 ක වියදමකින් නිවාස 52ක් මෙම ආදර්ශ ගම්මානයේ ඉදිකර තිබේ.
ඡායාරූප - ශාන්ත රත්නායක
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
දෙව්පුර ආදර්ශ ගම්මානය අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කරයි