සුමතිපාල දීයගහගේ
සූරියවැව කරුවල්ගස්වැව පැලවිල්ල පුරාණ ගල් ලෙන් විහාරයේ නිදන් හෑරීමට ගිය හිමිනමක් සමඟ තවත් පුද්ගලයින් තිදෙනෙකු ද සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම ලෙන් විහාරවාසී සැකකාර හිමියන් සහ තවත් තිදෙනෙකු එක්ව මෙම විහාරස්ථානයේ නිදන් හෑරීමට සූදානම් වන විට එම ස්ථානයට කඩා වැදුණු පොලිසිය විසින් නිදන් හෑරීමට ගෙන ගොස් තිබූ උදලු දෙකක් සහ අලවංගු දෙකක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අද (12) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
වවුනියාව ඊච්චන්කුලම සුන්දරපුරම් ප්‍රදේශයේ නිවසකට අද (16) අලුයම ටිපර් රථයකින් වැලි බාමින් සිටියදී එම රථය විදුලි රැහැනක පැටලී සිදුවූ අනතුරකින් එහි රියදු
ඇල්පිටිය කහගල්පොත්තේ වෙළෙඳසැලක් කොල්ල කා යතුරු පැදියකින් ගමන් ගත් කොල්ලකරුවකු වතුරවිල වත්තෙහේන ද්‍රාජ්ජවිලදී වෑන් රථයක ගැටී ඇති බවත් ඒ සමඟ කොල්ලකර
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ ක්‍රමන්ත්‍රණයට විරෝධය දක්වමින් අද (14) කටුවන කිරම ප්‍රදේශයේදී විර
අලුත්ගම ශ‍්‍රී භදාකාලි අම්මන් කෝවිලේ වාර්ෂික මහා රථ උත්සවය සමගාමීව කිරි කල පෙරහැර සහ මැණියන්ගේ රථය ඇතුළු විශෙෂාංග ඇතුලත් පෙරහැර අද අලූත්ගම වැලිපැන්
වැලිගම පොල්අතුමෝදර ගඟේ පැලෑන පෙදෙසෙ හි තිබී අද (14) නාදුනන මළ සිරුරක් සොයා ගෙන ඇතැයි ඇතැයි වැලිගම පොලිසිය පවසයි.
ලෝක සංචාරක දිනයට සමගාමිව බේරුවල හෙරිටන්ස් මහගෙදර සංචාරක හෝටලය බේරුවල ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් පිරිසකට පාසල් විෂයට අදාල ගෘහ විද්‍යා විෂයය ක්‍ර
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
නිදන් හෑරීමට ගිය හිමිනමක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට